chapter 14

245 16 2
                                    

















ධනුශ්ක ව දැක්ක විතරයි..  ආදිත්‍ය තව හය්යෙන් දගලන්න ගත්‍තා.

" .... ධනුශ්ක... ... වැරදියට හිතන්න එපා... මං මේ ඔයාගෙ යාලුවගෙ වැරදි වැටහීමක් නිවැරැදි කලා..."

ආභිමාන් සන්සුන් විදිහට ධනුශ්කට කිව්වෙ ආදිත්‍යගෙ ඇග උඩින් බහින ගමන්...

"ඒ වගේ වැරදි වැටහීමක් තිබ්බත් කමක් නෑ වගේ දැන් නම්.... "

වෙච්ච දේ හිතාගන්න බැරිව ධනුශ්ක කියෙව්වෙ අසිහියෙන් වගේ

අභිමාන් ආදිත්‍යගෙ කට අතෑරියත්... ආදිත්‍යට කෑගහන්න අමතක වෙලා තිබ්බා..

"අහ්හ්.............මං ආපු අනිත් හේතුව  එක තමා...
මෙන්න මේ පිස්ටල් එක  දෙන්න..."

"ආ මෙන්න..මේක මගෙ පිස්ටල් එක. ............පරිස්සම් කරන්න "

අභිමාන් අතේ තිබුනු පිස්ටල් එක ඇද උඩට විසිකලේ ආදිත්‍ය දිහා බලන්නෙවත් නැතුව....

"මේකෙ බුලට් නම් නැ..ඒත් මේක ඔයා ගාව තියාගන්න ආරක්ශාවට.... "
ඒ පාර නම් අභිමාන් ඒක ආදිත්‍ය දිහා බලාගෙනමයි කිව්වෙ..

"ඕකේ.... මගෙ වැඩනම් ඉවරයි... මම මගේ කාමරයට යනවා.... ඔයාලට මොනාමහරි ප්‍රශ්නයක් තිබ්බොත් කතා කරන්න..."

"ගුඩ් නයිට් දෙන්නටම... "

අභිමාන් එහෙම කියාගෙන ටයි එකත් අතින් හදන ගමන් ආදිත්‍යගෙ කාමරයෙන් එලියට ගියා

"අඩෝ ඒ මොකක්ද බන් උනේ....
උබල දෙන්න මටත් නොකියා පැණි හදේ ගියා නේද එහෙනම්....
යකෝ.... මුන් මල් පෙතිත් ඉහලා.....
ම්ම්ම්..... පුල් රොමෑන්ටික් අප්පහ්හ්හ්"

"මට විස්තර කියපම් යකෝ ඉතිම්...."

"කට ඇරගන්න බැරිව බලන් ඉන්න ආදිත්‍ය දිහා බලාගෙන ධනුශ්ක ඇහුවා..."

"ඔය කලිසම දාගනිම් බන්ග්..අවාසනාවද වාසනාවද මන්දා ඌ උබේ ජොකා නම් ගලවලා නැ.... "

අවසානයේ හිත එකග කරගෙන ආදිත්‍ය කට ඇරියා.

"ඒ බන්... ඌ කිව්වෙ එදා එහෙම දෙයක් උනේ නැ කියල බන්... "

"කොහොම දෙයක්ද බන්...

"අරහෙම දෙයක් බන්"

"අරහෙම කිව්වෙ කොහොම දෙයක්ද යකෝ...විස්තර ඇතිව කියපන්කෝ.."

රතු නූල (The Red Thread) Ongoing Where stories live. Discover now