start

1 0 0
                                    

කොළඹ හතර අතෙන් එළිය වැටිලා මුළු පළාතම ලා තැඹිලි පාටෙන් දිලිසෙනවා.. හැබැයි මුළු පාරම බදු අරන් හිටියෙනම් ස්කෝලෙ වල ළමයි.. ඔව් සතියේ මුල් දවසක් උන නිසා ළමයි හැම තැනම.. කොළඹ නම ගිය පාසලක් ඉස්සර එක පෙලෙට ඇවිත් නෑවත්තුවේ supra මෝටර් රථ තුනක්..




"හරි ළමයි මන් ආවෙ පණිවිඩයක් කියන්න.. අපේ රගර් ටීම් එකට
අද තොමස් එකෙ ළමයි වාගයක් එනවා"

"මන් මෙනුල ටිම් එකේ කැප්ටන්"

"උබව පස්සේ බලා ගන්නම්..

කියලා ගමන් මන් බැලුවේ ඒ කොල්ලගේ jersey එකෙ තිබ්බ නම

"සිතෙව්.......


ඉදලා ඉදලා අලුත් කතාවකට බැස්සා ලමයි vote කරන්න comment එකකුත් දාන් යන්න එහෙනම් ❤️🙂.... අතපය තියන් ඉන්න බැනෙ හීහී

You've reached the end of published parts.

⏰ Last updated: Nov 04 ⏰

Add this story to your Library to get notified about new parts!

my storyWhere stories live. Discover now