..අටවෙනි කොටස..

402 53 28
                                    

මම දැන ගත්තා මම සැක කලා කියන්න තිබ්බා දශමයක් හරි සැක කලානම් ..

කොහොමද ලොකුවෝ එහෙම කරේ ...

ගරා වැටිච්ච බිල්ඩින් එකේම පුරැදු රවුමේ වාඩි වෙලා හිටපු සිනලි මගෙව් අහද්දි මම චූටි ගේ කරට අතක් දා ගත්තා ..

මම හිතන්නේ මම ගැන ඉව වැටුනු දෙන්නයි

..එක්කෙනෙක් චූටි අනිත් කෙනා අම්මා ...

චුටිටත් වැඩි සැකයක් තිබුනා වෙන්න බැ .

මේ අහන්න ලමයි ..මට ඔනි වුනේ නැ ගහ මරාගන්න වැඩ වලට ..මම පොඩි කාලේ ඉදන් තනියම ටෙුන් වුනා තමා ..එ වුනාට මම පාඩුවා් හිටියා ...අැල්ෆා ස්කොඩ් තුනම එකතු කරලා ෆවෆුල් ගැන් එකක් හැදුවා ....

අපිට උඩින් කවුරැත් යන්නැ නැ තමා ..තමුන්ගගේ දෙබිඩි ජිවිත එලි වෙනවා මාෆියා වලින් ස්කොඩ් පැන්නුවනම් බඩු බනිස් වෙනවා ..

මට නිකමට හිතුනා මෙහෙම දවසක් එයි ..පොඩි කාලේ ඉදන් තමුසෙලට නොතෙරෙන්න මම තමුන්ලව රැක්කා ..

මම කියද්දි හැමෝම මගේ දිහා බලන් හිටියේ හොල්මනක් දැක්ක ගානට ..

එත් ලොකුවෝ ඔයා ෆයිටින් වලට ශුට් කරන්න බයික් පදින්න එවට එච්චර කැමැත්තක් නැනේ ..

සිනුල් මැද්දට පැනලා අහද්දි මම කට කොනින් හිනා වෙලා සිනුල්ට අැහැක් ගැහුවා ..

මම කවදාවත් කිව්වද ඔ්වා මට බැ ..මම දන්නැ කියලා ..මම කිව්වේ කැමති නැ ..

මොකෙක් හරි හිනා වුනොත් හිනා වෙලා ඉදපන් බැන්නොත් ගනන් නොගෙන ඉදින්
රැව්වොත් දැක්කේ නැ වගේ ඉදපන් ..
එච්චර පාඩුවේ ඉදලත් අත උස්සන් අාවොත් කාගේ කවුද අදාලම නැ මරපන් ..

දැට්ස් මා තියරි ගායිස් ..

මම කියද්දි නුහාර කම්මුලට අතන් ගහන් වෙප් එකෙන් උගුරක් අදිද්දි මම නැගිට්ටා ...

නැගිට්ටේ නුහාරට දෙකක් කියන්න වුනත් අැත ඉරිගු යායේ ඉදලා කවුරැ හරි මේ පැත්ත බලලා ෆොටෝ එතක් ගහනේ ෆ්ලැශරේ වදිද්දි මම නුහාරවත් පෙරලන් දුවලා ගියත් එ මිනිහා ඉගුරැ යායේ අතුරැදහන් වෙලා ..

.....අාමෙන් ......Where stories live. Discover now