CHAPTER 12

14 1 0
                                    

අපිට කැම්පස් පටන් ගත්තේ මන් හිතන්නේ ලස්සනම කාලේ.....කොයි පැත්ත බැලුවත් රොබරෝසියා මල්.....බිම වැටිල නිකන් හරියට පාපිස්සක් එලලා වගේ....ඒඑ ලා රෝස පාට මල් එක්කම එකට එකතු වෙලා ලස්සන කරන කහ පාට ඇහැල මලුත් වැටිල ....සිරාවටම ඒ ගස් වලටත් දරා ගන්න බැරි තරමටම මල් වලින් ඒ අතු බර වෙලා......අර කතාවක් තියෙන්නේ වැලේ ගෙඩි වැලට බර නෑ කියල ඒඑ නිසා අවුලක් නෑ....

අපි පැය එකහමාරක් විතර වටේ ගියා ...මේ වටේ ගියා කිව්වෙ කැම්පස් එක වටේ....හේ....හේ..අපි හොද කෙල්ලෝ එහෙම වටේ යන්නෙ නෑ හිකිස්..🤭🤭🤭🤭

අපිට මහන්සි වෙලා ඉතුරු ටික හෙට බලනවා කියල ආපහු අපි හැරිලා කැන්ටිමට ආවා...අපේ වට මේස සාකච්චාවට ....ඔන්න දැන් තමයි මන් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන පටන් ගන්නේ එක එකාව අල්ල ගන්න තියෙනව මට හුහ්හ්හ්හ්හ්...ඇයි අප්ප මේක කොරන්න බෑනේ.......ඔවුන්ගෙ මන් ඉහේ ඉදන් පට්ට ගහන්වා .....ලිලිය තමයි මුලින්ම අල්ල ගන්න ඕනේ ....මන් නැති මාසෙ යමක් වෙලා ඕකි මට කිව්වෙ නෑ........මෝඩ ගෑනි........
රොහාන් අයිය වීලුවට සුදු දෝණි කිව්ව්ම කොච්චර උනත් මේකි තරහ ගන්න ඕනේ නෑනේ ඒම තරහ යන්නේ මොනව හරි තියෙන නිසානෙ ...අන්න ඒමයි මගේ කපටි මොලේට තේරෙන්නේ....
පස්සේ ලූලා අල්ල ගන්නවා

"මේ ලිලී තෝ මට කිව්වෙ නෑනේ...ගොනී"
"මොකද්ද යකෝඕඔ..."
"අනේ මේ තෝ බබානේ වරෙන් උකුලෙ දාලා නලවන්න...ආඅ ඔනෙ නෑ නලවන්න එක්කෙනෙක් ඉන්නවනේ"

මන් හිටු හිටු කියල හින්ට් ගැහුවා....හිකිස්....

"මොනවද යකෝ කියන්නේ කවුද.."
"ඇත්ත කියපාආආආආඅන් මට උබෙයි රොහාන් අයියගෙයි මොකක් හරි සීන් කෝන් එකක් තියෙනවනේ...."

මෙන්න මේකි බිම බලගත්තා .......අඩෝ නෝ ඒ කියන්නේ ....ශිට් කොහෙද අඩේඑ මට මග ඇරුනෙ ඔව් ඉතින් මාසයක්ම නෑනේ .......

"ආ ආආආ ඒ කියන්නේ මන් හරිනේ නේ නේඑ......හය්යෝ මාව මරපන්....ඇයි සුද්දි මෙහෙම් මට රිදන්නේ පපුව වාවන්නේ නෑ දෙයියෝ...අනේ ලූලාආආආඅ මට කලන්තෙ වගේ මාව අල්ලගනින් මේකි මට කිව්වෙ නෑ ...අයියෝඕඕඕඕඕඔ"

රොබරෝසියාWhere stories live. Discover now