..දොලොස්වෙනි කොටස..

447 41 19
                                    

ගින්නක් ...

සෙයිජෝ හොස්ට්පිල් එකේ දකුනේ පැත්තෙන් අහසට නගින කලු දුමාරය දිහා මම අැතට වෙලා බලන් හිටියා ..

මෝචරිය ගිනි අරන් .

තාමත් ගින්න නිවවනා හරි තොරතුරක් දැනගන්න බැරි වුනත් මෝචරියේ තිබ්බ ඩෙත් බොඩිස් අලු වෙලාම ගිහින් .

ජේහු එක්කම ..එයා මැරිලා පැය දෙකකට පස්සේ අැති වෙච්ච ගින්න ..

මම ජේහුව අන්තිම  පාරට දැක්කා ..ඔක්සිජින් මාක්ස් එකක් අස්සේ එයාගේ හුස්ම හිර වුනා ..

හුස්ම දෙද්දිත් හුස්ම හිරවෙලා මැරිලා ගිය පිරිිමි ලමයගේ වැහුනේ නැති අැස් දෙක මගේ දිහාට තිබ්බා ..

පලවෙනි පාරට දැක්ක සන්සුන් බැල්මමයි ..

ලොකු යමන් මෙකන හිටියා ක්යලා මොනවා කරන්නද ..

සද්දයක් නැතුව මගේ එහාපැත්තෙන් හිටපු නුහාර කියනකොට මම අාපහු අහසට නගිනි දුම් රොඩු දිහා බැලුවා ..

ඔයාලා යන්න මම එන්නම් ..

ලොකු ඔයා අවුලෙන්ද .

නුහාර මගේ උරහිසට අතත් තියලා අහද්දි මම හිස් බැල්මෙන් බලන් හිටියා .

දන්නේ නැ ...

ඔයාලා යන්නකෝ මම එන්නම් මම ගමනක් යනවා ..

මම කියද්දි නුහාර මගේ පිටට තටටුවක් දානකොට මම කා එකට නැගලා ඩුයාවට යන් කියලා ෆොන් එක අතට ගත්තා .

ඊයේ අාපු මෙල් ..එවොඩ් සෙරමනි එකක් කොරියාවේ .

අකෙශ්ට මට වගේම තව කෙනෙක්ට අවොර්ඩ් එකක් තිබුනා .

පලවෙනි සම්මානේ ..එක ගොඩක් වටිනවා කොරියාව වගේ පිලිගත් රටක දි ලැබෙන සම්මානේ .

මාව ඔහොම දාලා යන්න ..

එපාට්මන්ට් ට ඩුයිවර වාහනේ හරවන්න කලින් මම ගත්ත බඩු ටිකත් අරගෙන එපාට්මන්ට් එකට ගිහින් මුලින්ම හොදට වොශ් එකක් දා ගත්තා ...

මම යූවිශ්ගේ කාමරේට යනකොට එයා කොට්ටේ බදන් නිදි ..

මම ගියපු ගමන් අතේ තිබ්බ බැග් එක සද්දෙට මෙස් උඩින් තියද්දි යූවිශ් ගැස්සිලා අැහැරැනා ..

.....අාමෙන් ......Where stories live. Discover now