මම එතනට සම්ප්රාප්ත වෙනකොටම රොහන් අයියා ලිලීගෙ අත අල්ලල කිව්වෙ නැතෑ "නන්ගි පරිස්සන් වෙන්න ඒ කොල්ලො කවුද කියල අපි දන්නෙ නෑනේ ඔයා කෙල්ලෙක් ඔයාට මොකක් හරි කරදරයක් කරොත් කාටද කියන්නේ.....ඒ නිසා හැමතිස්සෙම රන්ඩුවට යන්න එපා කට්ටියත් එක්ක තේරුනාද මන් බැන්නෙ තරහකට නෙවේ ඔයාගෙම හොදට හරිද මන් මේ කියන්නේ ඔයා අපේ ෆැකල්ටි එකේ නන්ගි කෙනෙක් නිසා ....."
රොහාන් අයිය ඒ කොල්ලෝ මොකුන්ද දන්නෑ කියද්දි මන් දැක්කා රාහුල් අයියා රොහාන් අයියට රැව්වා රැවිල්ලක් ඒකට රොහාන් අයිය පිච්චිලා අලු වෙලා යන්නත් තිබ්බ ඒත් රොහාන් අයිය දැක්කේ නෑ ......මේ රාහුල් බ්රෝට මක් වෙලාද.....ඒඒඒ මන්ද මේ ඔක්කොම එවුන් මාව පිස්සු වට්ටවන්නේ ඇයි රෙද්ද.......අම්මට සිරිසේන කිව්වලු ...හරියටම මට එතනට යන්න අඩි පහක් විතර තිබ්බෙ මන් එතනම හිට්ට කියහන්කෝ...ඒ වෙලාවෙ ලිලීගේ මූන ජම්බෝල ගෙඩියක් වගේ රතුම රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න...මෙන්න යකෝ නැව්.....රොහාන් අයිය කියන විදියට එයාගෙ ෆැකල්ටි එකෙ නන්ගි කෙනෙක් නිසලු එහෙම කිව්වේ ....හා අපි පිලිගත්තා
අනේ අපි නොදන්න මොණරතැන්න හුහ්හ්හ්....
ඒ කියනවත් එක්කම රොහාන් අයියා ලිලීගේ ලේන්සුව ඒකිගෙ අතින් අරගෙන කදුලු පිහ දැම්මෙ නැතෑ "ආයේ කවදාවත් අඩන්න එපා "කියල......අනේ මාව දියවෙනවා යකෝඕඕඕඕඕ...මාව අමරපන් අනේ මන් ගිහින් පනිනව අර ගගට ඇයි මගුල....
එතන සොමෑන්ටික් ජවනිකාව ඉවර වෙනවත් එක්කම රොහාන් අයියා ලිලීගෙ අත අත්තැරල මන් යනවා කියල ගියානේ යකෝ ඌට අපිවත් අමතකයි. අයියට නන් නහුතෙට මල පැනල හිටියෙ කියල තේරුන් ගන්න පුලුවන් ඕන එකෙක්ට ....
මන් ඉතුරු අඩි පහත් තියල එතනට ගියා .....රොහාන් අයියා යද්දි නැගිට්ට ලිලී එහෙම්මම පන නැතුව වගේ පුටුව උඩට වැටුනා...ලූලා පුටුවයි ඒකිවයි අල්ලගත්තේ නැත්තන් ඒකි වැටුන විදියට කෙලින්ම පුටුවත් එක්ක බිම ...
"ලිලී මොකද යකෝ තොට කලන්තෙද නෑනේ මෙන්න මේ වතුර එක බීපන් උබ ශොක් වෙලද ඉන්නේ සිස් මෙහෙමයි උබ විතරක් නෙවේ අපිත් ශොක් මට අඩි තියන්නත් අමතක උනා බන්"
"ඒ ආර්යා ඒ මොකද්ද බන් උනේ දැන්නන් යකෝ මට ටක්කෙටම කියන්න පුලුවන් රොහාන් අයියා මේකිට කැමතී ආඅ නැද්ද"
"ඔව් ලූලෝ සීයට ලක්ශ වාරයක් ශුවර් දැනුත් මේකි එහෙම නෑ කියනවනන් අනේ ඉතින් මන් රෙදි නැතුව කැම්පස් එකේ යනවා....ආආආ දැන් කියපන් තෝ රොහාන් අයිය උබට කැමති කියල තේරුනාද"
"ආ...........ර්......ය......මොක්.....කද්ද....බ..න් ..ඒ උනේඑ......."
"මොකද යකෝ හොල්මනක් දැක්ක වගේ බය වෙලා ඉන්නේ ඒ වෙනද අපිත් එක්ක කතා කරන රොහාන් අයියම තමයි යකෝඔ ...මොකද්ද උනේ කියන්නෙ රොහාන් අයිය උබට කැමති ඌ උබේ අතින් ඇල්ලුවා එච්චරයි සිම්පල්"
"ඒ........ත්"
"ඒත් මේත් නෙවෙයි යකෝඔ ඒක තමයි උනේ.....උබෙත් මරිසියනෙ බන් උබත් කැමතීනේ .....ශික් බන් මේකිගේ මූන ඒ වෙලාව් ෆොටො එකක් ගන්න තිබ්බෙ බන් රතු වෙලා අම්මෝ නේද ලූලෝ"
"අම්මටසිරි වෙයි බන් සිරා ඕයි නේද අ...ක්....කොහෙද අක්කේ බලන් ඉන්නේ"
"ආඅ....ආඅ..මේ ...නැ ..ම්ම්ම්ම්..මොකුත් ....ආ ඔව් ....ඔව්.."

YOU ARE READING
රොබරෝසියා [ongoing]
Любовные романыරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??