3 දිගහැරුම

144 24 89
                                    

"එක කරෙ.........."

""අ...අ..අර ආපූ අයියාහ්"

"ඇහ් මොනාවුත්තක්ද  බන් එ කිව්වෙ උබෙ ඔලුව ගලක වැදුනද යකෝ මගේ අහින්සකයට චෝදනා කරන්නෙ යකෝ වාරික වසයෙන් හෙන ගහනවා කියන ඔය බොරු වලට පකයා...."

"අනේ පල ඇයි මට බොරු කියලා හුකන්න ද බල්ලො  ඇත්ත බන් කිව්වේ ඌ කරේ අහපන්කොහ් ඉතින් .... "

"අනේ උබ බොරු කියන්න එපා

"ආ එහෙනම් අරූට එන්න කියා...පන් "

"ටොටෝඕඕඕඕඕඔ!!!!!!මෙහෙ වරේ.......න්න්න්"

"ඕ ඕ ඇයි බම් මොකො උනේහ්"

"අඩෝ මොකද්ද  උනේ කියලා කියපන්කෝ බන් ඇයි  අර අයියා මුට ගැහුවේ "

"අනේ මන්දා බන් "

"මන් හිතන හැටියට ඌ උබට ලව් අනේ මන්දා උබ උඩට ගියා විතරයි  මූ එක පාරටම මුගෙ බෙල්ලෙන් අල්ලගත්තා කියහන්කොහ් ...උබෙන් ඈත් වෙලා ඉදපන් කියලා කිව්වා  අඩෝ මට එවෙලෙ උගෙ ඇස්වල තිබ්බ බැල්ම මතක් වෙද්දිත් මට  බයයි බන් ..."

"මට ඕකව කන්න ඕන වගෙහ්  බන් මට තෙරෙන්නෙ නෑ එ මිනිහා මොකටද මගෙ එකාගෙ බෙල්ල ඇල්ලුවෙ කියල අම්මපා මන් ඕකව කනවාආආ යකෝ ...."

"හිටපන් ඕකගෙ දතක් මම  ගලවනවාහ් "

"අඩෝ එපා බම් දැන් අවුලක් නැ බල්ලොහ් අනේ එපා යකෝ "

"එහෙම කොහොමද ඕකව මන් මරනවා..."

"අම්ම්ට හුකනවා අඩෝ එපාආආ හුත්තො   ඕක කරන්නහ් ..."

"යන්න  එපා මන් පනිනවා අම්මපා බැල්කනි  එකෙන් ආආආ"

"අනේ කට වහපන් පකිස් බූරුවා "

"අඩෝ ඔනෙ නැ බන් අපි පස්සෙ ඕක ගැන  හොයලා බලමු ... මොකත මූගෙන්  අපි ගිහිල්ලා  දැන් ඕක  ගැන ඇහුවට මූ ඕක ගැන අපිට කියන්නේ නෑ නේ   "

"අනික අපිට ඌ එක්ක හප්පෙන්න බැ  බන් "

"ඔව් ඔව් ලගදි ටිවි  එකෙ ලග්න පලාපල වලට  කිව්ව්ලු   ජාතියේ කිරි මව්වරු මරලා ලැබෙන්න තියෙන දන යෝගය නැති කරගන්න එපා කියලා "

"අඩෝ කවද්දද  එහෙම එකක්  කිව්වේ  අනේහ්... කිරි සමන්තී......."

"අඩෝ කවුත  බන් අපේ නැන්දගෙ නම කියාම්නෙ  වයි බන් වයි ඒහ්..."

 ආදර වස්සානේWhere stories live. Discover now