" ගුඩ් මෝනිම් බෝල පස්සෝ.. "
"එහාට වෙයන් මෙවී.. උබ බරයි යකෝව්.. "
" ආ.. ආ.. උබට මේ මාව බරක්ද.. කියපන්..උබට මාව බරක් නම් කියපන් මන් අලි එක්ස්ප්‍රස් එකෙන් යාලුවෙක්ව ඕඩර් කරගන්නෝ.. කියපන්.. "
" අනේ නෑ මැනිකේ.. උබව මට බරක් උනාට උබේ මිසාසාට බරක් නෙමේනේ.."
" මිසාසා.. ඒ මොකාද ඒ.. "
" උබේ ආදරනීය සදාදරනීය ගව්රවනීය පූජනීය මිනිහා.."
උදේ ඉස්කෝලෙට ගියත් හරි කරුමක්කාර යාලුවා කියන එකා මගේ කොන්ද කඩන්න හදනෝ.. මුගෙන් මට තියෙන්නෙ එසේ මෙසේ වදයක් නෙමේ.. මන් බෑග් එකත් ක්ලාස් එකෙන් තියලා මගේ වෙන්ඩ හබීව හොයාගෙන එලියට ආවා... අද බිසීද දන්නෑ මගේ කොම්ලා..
" ගුඩ් මෝනිම් සුඩුමොනාස් "
" ඊව් අයියේ.. මට ඔය නම කියන්න එපා අප්පා හෙන කැතයි ඒක.. "
" අනේ මල්ලි උබ රෙද්දක් කතා කරනවා.. අද අර විජ්ජාව ගෑනි අපිට පේප එකක් දෙනවලු මන් මේ සුජ්ජ ජීවියෙක්ගෙ නමක් කටපාඩම් කරනවා.. තොට නම් හදන්න මට වෙලාවක් නෑ.. "
" ඒකත් එහෙමද.. හ්ම් හ්ම්.. මේ ඒක නෙමෙයි රවි අයියේ කෝ දිල්හාර අයියා"
" අම්මට... මාත් ඌව දැක්කෙ උදේ සයින් කරන වෙලාවෙ විතරයි උට මේ දවස්වල චමිල් සර්ගෙන ගැලවෙන්න විදියක් නෑ බන් හවුස්මීට් ලග ලගම එනවනෙ.. මන් දැක්කා අපේ ගේම් කැපා එක්ක ෆ්‍රිෆෙක්ට් රූම් එකේ ඉන්නවා.. පොඩ්ඩ්ක් බලහන් "
" අපිට ඒ බිල්ඩිම පැත්තට යන්න බෑනෙ අයියේ.. බනිනවනෙ.. ෆ්‍රිෆෙක්ලට විතරන යන්න පුලුවන් "
" උබට හදිස්සිද දැන් "
මගෙන් හදිස්සිද කියලා අහද්දි මන් පොඩ්ඩ්ක් ඇබරිලා මෝඩ හිනාවක් දුන්නා.. මේ මනුස්පයා කොමස් නේද කරන්නෙ මේ සයන්ස් වල තියන් ඒවා පාඩන් කරන්න සයිකොද මන්දා...මේ මිනියා මාත් එක්ක යාලු වෙලාම දවස් ගානක් ගිහින් මට කිස් එකක්වත් දුන්නෙ නෑ... මෝඩයා...
" හම්මේ.. මොකෝ උබ උදේට කාලා ඌ හොයන් යන්නෙ ඩෙසට් එක ගන්නද.. "
" නෑ මන් උදේට කෑවෙත් නැති නිස ෆුල් කෝස් මීල් එකම ගන්න බැලුවෙ.. "
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "