අම්මට තිලි සදේ මල් කාන්ති හදේ කිව්වලු ගේට් එක වහන්න නේද යන්නෙ අනේ ඉදපන් මන් එනකන්
"මල්ලි මල්ලි"
හරිනෙ අමාරුව අදත් යමපල්ලොන්ට අහු උනානෙ අනෙ ඇත්තට මුන්ට මේ ගේට්ටුව දාල යන්නම බෑද හුත්ත ඇහුන්නැ වගෙ සේප් එකෙ යන්න ඕන
"කොහෙද යන්නෙ මෙහෙ වරෙන්"
"ආව් කන ඇතෑරපන්!!!"
"කනෙන් නෙවෙ උබෙ අල්ලගන්නෙ මොකද උබ අදත් පරක්කු"
"උබට මොකටද ඒක"
"ආ හරි මල්ලේ හේතුව උබ අරූටම කියපන් දැන් එහෙනම් අපිට වැඩිය හොදට ඌ උබෙන් හේතුව අහගනියි"
ඒත් එක්කම කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් හිටගන්නව වගෙ දැනුනා කවුද යකො යකෙක්ද දන්නැ බලන්නත් හිතයි හැරිල
"මොකද ආරුවා මේ"
"මූ මේ පරක්කු වෙලා ඇවිත් හේතුවක් කියන්නෙත් නෑ
"
"ඒ උබ vip ද"..................
"උබෙන් අහන්නෙ මෙතන වෙන උන් නෑනෙ"
මොන උත්තක්ද මේ කන ලග ඉදන් බෙරිහන් දෙන්නෙ මූ ඉදපන්කො බොට මන් හොදවයින් දෙකක් කියන්න අනික් පැත්ත හෙරෙනකොටම
"උබ"
යකො මේකව මට දැකල පුරුදුයිනෙ කවුද මේ මලහත්ති හුත්තයි සුදු කෝපියා නේත මේ
"උබ මොකද මේ ඉස්කෝලෙ කරන්නෙ"
...........
"උබෙන් තමයි අහන්නෙ කට නැද්ද"
මොකද යකො වෙන්නෙ මේ අදත් මුගෙ ලග මගෙ වක්කඩ කට වැහිලනෙ දෙයියනේහ් දෙයියනේහ්
"මචන් ආගි උබ අදුරගත්තද මෙයාව"
මොකක්ද නිරා අයියා ඒ කීවෙ එතකොට බෝල පස්සෙ අයිතිකාරයි සුදු කෝපියයි දෙන්නම එකෙක්ද මලහත්ති හුත්තයි
"මූව කොහොම අමතක වෙන්නද බන්"
"ඔයාටත් මාව මතක ඇති නේද ස්වීටි"මොකක් ස්වීටි මාව ලදක් වගේද යකෝ මුන් සේරටම පේන්නේ
"න්..න්නැ..."
"ඇත්තද දැන් මතක් වෙන්න ඇතිනෙ නේද"
"නැ"
"හිමින් කතා කරපන්!!"