Part 03

9 0 0
                                    

සතියක් ගියා තවමත් අප්පච්චි හරියකට මූනක්වත් බලන්නෙ නෑ අම්මත් එහෙමම තමයි මේ රන්ඩුව නිසා මන් සෑහෙන අව්ලෙන් හිටියේ මගෙ හිත ටිකක් හරි හදන්න ලගින් හිටියෙ සනූශයා විතරයි ඌනම් දැන් මගෙම සහෝදරයෙක් වගේ කාව්‍යා අක්කත් එහෙමයි මන් සෙනසුරාදා ක්ලාස් ඉවර වෙලා එහෙ ගියා සනූශයලගෙ අම්මා නම් මාර හොදයි අහින්සකයි ඒකට සංජය අන්කල් බුදාම්මෝ හැබැයි එදා සීන් එකෙන් පස්සෙ වෙනදා වගේම හොදට කතා කරා තරහක් තිබුනෙ නෑ කොහොමත් අපි කොච්චර සර්ලට මිස්ලට බැන්නත් ලමයි එක්ක තරහක් තියාගන්න එයාලට බෑ කොහොම හරි කාව්‍යා මෑම්ගෙන් මූ එදා ගෙදර ගිහින් ලෙසටම කාල තිබ්බා කුඩයක් කැඩෙන්නම මටනම් ඉතින් අව්ලක් නෑ හැබැයි ආය පීරියඩ් කට් කරල අහු උනොත් අඩු ගලවනවා කීව දෙන්නගෙම හේ කවුද බන් අහුවෙන්න කරන්නෙ ඕව ඉතින්

"අප්පච්චි"

...

"අප්පච්චි මන් බස් එකේ යන්නද අප්පච්චි"

එයාගෙන් කිසිම උත්තරයක් නෑ මේ හැම වෙනස්කමක්ම ඉතින් මේ අහිංසක හා පැංචටනෙ මම අම්මටත් වැදල අප්පච්චිටත් වැදල බස් එකෙ යන්න ආවා ඉස්කෝලෙ ලගට යනකොට හයයි කාලයි අර බෝල පස්සගෙ සීන් එකෙන් පස්සෙ මම කලින් ගියා ඉස්කෝලෙ ඇරත් උගෙ මූන පරක්කු වෙලා ගිහින් උදෙන්ම බලාගන්න මට ඕන කමක් තිබ්බෙ නෑ කොහොමත්

"ආ ටොපියා"

මම පන්තියට යනකොටම ටොපියා පස්ස දික් කරන් ඩෙස් එකක් උඩ මොනාද තියන් ලියනවා දුන්නා රත් වෙලා යන්න පුපට එකක් මූට ටොපියා කියල කියන්නෙ මූ තමා සෙට් එකටම සතුට බෙදන ටොපි සපයන්නෙ හැමදාම අපි ඕවා පාවිච්චි නොකරට ඉතින් ඉදල හිටල භාවිතා කරනවා ඉතින් කොල්ලො වශයෙන් හොදම වැඩේ කියන්නෙ මූ තමා අපේ පන්ති නායකයා යසයි ඉතින්. අපිටත් හොද පල්ලම අපි මූට ටොපිය ටොපියා කීවට මුගෙ නම සයුරු නිම්නෙත් ආරෝන් වීරවර්ධන අපේ සෙට් එකේ මායි සනූශයයි ටොපියයි ඇරුනම තව එකෙක් ඉන්නවා ඒකා කොහොමත් එන්නෙ බෙල් එක වදින්න තප්පරයක් තියලා ඉස්කෝලෙට ගිහින් දවස් තුන හතරක් වගේ යනකොට හිතුවට වඩා පන්තියේ උන් ෆිට් උනා පන්තියෙ විතරක් නෙවෙ අනික් මැත්ස් ක්ලාස් වල එවුනුයි තව අපෙ වයසෙ අනික් සෙක්ශන්වල ගොඩක් එවුනුයි අපි එක්ක ෆිට් උනා ඇත්තම කීවෝත් අර සුදු කෝපි පුකා ඇරෙන්න මුලු ඉස්කෝලෙම අපි එක්ක ෆිට් ඌ ඉතින් කොහොමත් අලි පුපෙන්නෙ හුහ් මුලු ඉස්කෝලෙම අපිව දැනගත්තෙ ඉතින් වලියෙන් පස්සෙ තමා සනූශයලව නම් කොහොමත් කලින් ඉදන්ම දන්නව උන් එකෙ ඉදන් හිටියෙ මේකෙනෙ මාව දැනගත්තෙ ඉතින් වලියට පින් සිද්ධ වෙන්න තමා

SunsetWhere stories live. Discover now