Part 04

10 0 0
                                    

"අව්‍යාක්ශ"

"ම්ම්හ්.."

"අව්‍යාක්ශ නැගිටින්න උදේ වෙලා"

"ම්ම්හ්..තව චුට්ටක් අප්පච්චි"
 
"ඒ මේ මොකද මගෙ බෙල්ල අතාරිනවා අව්‍යාක්ශ මම අප්පච්චි නෙවෙ"

අප්පච්චි නෙවෙයි එහෙනම් මේ මොකාද හොල්මනක්වත්ද දෙයියනේහ් අම්මගෙ හා පැංචා ඉවරයි අම්මේ

"ත..තමුසෙ මොකද මගෙ කාමරෙ කරන්නෙ"

"ඇස් ඇරල බලපන් කාගෙ කාමරේද කියල නිදි විකාරෙන් කියවන්නැතුව"

"ම්ම..මන් කොහෙද මේ උබ මට මොකද කරෙ ඇත්ත කියපන් මන් අම්මට කියනවා"

"බාල අපරාධ කරන්නැ මන්"

"එතකොට කෝ මන් ඊයෙ ඇදන් හිටපු ඇදුම් කියාපිය අයියේඒඒඒ!!"

"ආ ඒවද,ඒව මන් ගැලෙව්වා"

"මොකක්!!! තෝ මට මොකද කරේ කියපන් උබ මාව බඩ කරා නේද කියපන්"

"අව්‍යාක්ශ උබට පිස්සුද ඇතෑරපන් මගෙ බෙල්ල"
"අව්..අව්‍යාක්...කැහ්..කැහ්..ම්මගෙ හුස්ම හිරවෙනවා"

මට සමාවෙන්න මගෙ අම්මෙ අම්මගෙ පුතාට පැනිහදේදි නැන්දම්මට පෙන්නන්න රෙද්දක් දෙන්න විදියක් නෑ අම්මේ මේ පුතාට සමාව දෙන්න

"මේ ඕයි අයියෙ"

"මොකද"

"එතකොට උබ මගෙ රෝස මලත් දැක්කද"

"රෝස මල මොන රෝස මලක්ද"

"මගෙ රෝස මල අනේ මගෙ පුතු පැටව් ටික ඉන්නෙ ඒකෙ"

"මොකක් හහ්..හහ්..හා අමෝර් අමෝර් සෝස මල හහ්..හා"

"මොකද උබ හිනා වෙන්නෙ"

"ඉතින් ඒක රෝස පාටයිද"

"ඔව්"

"හහ්..හහ්..හා"

"හිනාවෙන එක නවත්තපන් මාව ගෙනිහින් දාපන්"

"කේ.කේ බට් යූ නෝ මමත් ආසම රෝස පාටට"

"අයියේ!!!!"

"හහ්..හහ්..හා"

මමත් ලෑස්තිවෙල ආග්‍රව් අයියා එනකන් පොඩ්ඩක් ගෙදර ඇතුලෙ රවුමක් දැම්මා ඇත්තටම මාර ලස්සනයි ඒ ගෙදර ආග්‍රව් අයියගෙ කාමරෙ හදල තිබුනේ තනිකර වයිට් තීම් එකට කාමරේ ටිකක් ලොකුවට තිබුනා කාමරෙ කෙලවරට වෙන්න ලොකු ස්ප්‍රින් මෙට්ටයක් එක්ක ඇදක් බිත්තියෙ හරි සිම්පල් වෝල් ආර්ට්ස් වගයක් එල්ලලා තිබුනා තව සෝෆා එකක් එක්ක පොඩි ටීවි ඒරියා එකක් තිබ්බා කාමරේටම අල්ලලා තිබුන සටඩි රූම් එක හරි පිලිවෙලයි ඒකෙ වැඩිපුරම තිබුනෙ ඉංග්‍රීසියෙන් ලියපු පොත් මේ මිනිහා කොහොම මේව කියවනවද මන්දා

SunsetWhere stories live. Discover now