" කින්ඩෝ කියලයි කියන්නෙ... ඒ සුවදින් පිරුනු ඇටේ.. හැඩට වැඩට හරි සූරයෝ.. දුරියන් බලය අපේ.. ටොප් අයියලා වැඩ දාන්නෙ.. අත් දෙක උස්සලනේ.. "
මෙවීනයාගෙ කටට බ්‍රේක් නෑ කිව්වොත් හරි.. ගුරුවරුයි ෆ්‍රිෆෙක්ට්ලයි මීටින් එකක් ස්පෝට් මීට් එක ගැන.. අවුරුදු දෙකකින් ස්පෝට් මීට් ස්කූල් එකේ තියන්න උනේ නෑලු.. ඒක නිසා මෙදා ලොකුවටම තියන්න ඉන්නෙ...ෆ්‍රිෆෙක්ට්ලත් නැති නිසා මුන්ට රජ මගුල්..
" මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕන නෑ.. මගෙ කමලා දාලා මම කොහෙවත් යන්නෙ නෑ.. මට බොම්බෙ දිල්ලි රෝමෙ යන්න ඕනෙ නෑ..
කෝ කෝ පුක ගස්සලා බඩ පුම්බලා.. ආන්න ආන්න.. "" ඒ ඒ.. නවත්තපන් ස්ටාෆ් මීටිම ඉවරයි.. "
මීටිම ඉවර වෙලා අපේ මදූ මිස් ඇවිත් උගන්නන්න ගත්තා.. ඈක්ස්.. අප්පිරියයි දැන්.. පීරියඩ් එකක් ඉවර වෙලත් යන්නෙ නැති කොට මෙවීනයා මට කතා කලා..
" ඒ මේ.. අඩේ.. හු##.. හැරියන්.. "
" ඇයි වදේ.. "
" අඩේ මේ තව පීරියඩ් දෙකක් ඉන්න ඕනේ.. අනේ මට බෑ බන්.. පනිමුකො..."
" කොහොමද.. "
" ශශියට කියපන් ඩිලාට කතා කරලා ස්පෝට් මීට් එකේ වැඩක් කියලා අපි පනිමු.. ශශියට කියපන්.. "
මන් කිව්ව විදියට ශශියට කියද්දි ඌ ඔලුව වනලා ඩිලාට කතා කලා..
" ඩිලා.. ඩිලෝ.. ඕයි "
" අඩේ බලන්නෙ නෑ බන් "
" ඇගිල්ලෙන් ඇනපාන්.. "
" හ්ම්.. "
" අහ්...අහ්ම්.. "
හරිනෙ පුකේ අමාරුව... කිව්ව ශනිකව ශශි ඩිලාට ඇගිල්ලෙන් අනිනවා වෙනුවට කලේ ඉන මිරිකපු එක.. ශශියා ඉන මිරිකපු පාර පාඩමට අවදානෙන් හිටපු හැමොම ඩිලා දිහාට හැරුනෙ උගේ කෙදිරි ගෑම නිසා.. මෙවිය ඩෙක්ස් එකට ඔලුව ගහ ගත්ත ගහ ගත්තමයි.. මාත් අහක බලා ගත්තා.. ශශි නියපොත්ත හපනවා..
"කව්ද ඒ සද්ද කලේ... ඩිලාශ නැගිටිනවා.. ශශී තමුනුත්.. මන් බලාගෙන පාඩම අහගෙන ඉදපු ඩිලාශට තමුන් තමයි කරදර කලේ.. එතකොට මෙවීන් නැගිටිනවා.. "
YOU ARE READING
𝑯𝒖𝒈 𝒎𝒆 (𝒃𝒍 𝒔𝒕𝒐𝒓𝒚)
Fantasy-සනසන්න සැනසෙන්න නුබ ලගම දැවටෙන්න- " ආදරේ කරන්න චූටී..ඒක ලස්සන හැගීමක්.. මට මග ඇරුන උබට හම්බෙන්නම ඕනෙ ලස්සන හැගීමක්.. " " චූටි ඒ අල්ලගත්ත අත කවදාවත් අත් අරින්න එපා.. මන් විදින දුක ඔයා විදිනවට මන් කැමති නෑ.. "