Part 10

158 53 3
                                    

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

"ඒයි saku නැගිටිනවා" මට එහා පැත්තේ සැපට  නිදාගෙන ඉන්න saku ට කතා කලා. 

"අහ්ම්, අපි ආවද "ඇස් දෙකත් පොඩි කරමින් saku ඇහුවා. 

"අපි ඉක්මනට බැහැගමු "ඒක කිව්වා විතරයි මේකා මගේ දිහා කන්න වගේ බලාගෙන හිටියා. 

"ඒ පාර මොකද මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ? "මං saku දිහා බලාගෙන ඇහුවා. 

"නෑ, මං බැලුවේ plane එක land කරනකොට ඔලුව කොහේ හරි වැදුනද කියලා "saku මං දිහාට සමච්චල් හිනාවක් දාලා කිව්වා. 

"මොකක්ද, $#&$&%%%*$&$"

"ඔයා හිතුවද මේක privet bus එකක් කියලා හැරෙන පරක්කුවට යන්න "අනේ මන්දා අපේ nim නම්?? 

"කියන්න බෑනේ අපි බහින්න පරක්කු උන නිසා වෙන කොහෙවත් රටකට ගියොත් "මං සෑහෙන්න series mood එකෙන් කිව්වා. 

"අනේ දෙයියනේ !මෙහෙමත් මෝඩයෝ ලෝකේ ඉන්නවනේ "saku bag එකත් අරන් ඉස්සර වුනා. 

මං කට වහගෙන එයා පස්සෙන් ගියා. 


ගුවන්තොටුපල ඇතුලත 🏢🏢

"කොහෙද nim අර මහාචාර්යතුමා ඉන්නවා කිව්වේ "saku එයාට එහා පැත්තේ ඉන්න handsome කොල්ලා දිහා බලන ගමන් ඇහුවා. 

"මං දන්නේ නෑ "දන්නෑ කියලා හරියන්නේ නෑ කොහොම හරි හොයා ගන්න එපැයි, නැත්නම් පිට වෙන්න හම්බවෙන්නේ නෑ. 

පේනතෙක් මායිමක අදුනන මුහුණක් නෑ. දැන් නම් හීන්දාඩියත් දානවා, කාගෙන් කියලා අහන්නද? 

"ආ අර කවුද ඈත ඉදන් අපිට අතවනන්නේ "මං  ඇහුවා 

"කෝ කොහෙද? "Saku හතරවටේ බලබල මගෙන් අහනවා. 

"අර වම් අත පැත්තට වෙන්න තියෙන දොරගාව හිටගෙන ඉන්නේ "මං අත දික්කරලා පෙන්නුවා. 

"අන්න එයා අපේ පැත්තට එනවා "

"ඔයාට ෂුවර්ද? ඒ එන්නේ අපේ මහාචාර්යතුමා කියලා "saku බයෙන් වගේ ඇහුවා. 

"අපෝ මහලොකු චන්ඩියා, මොකද ඔච්චර බය "එහෙම කිව්වට මාත් ඉතිං බයවෙලා ඉන්නේ කවුද දන්නේ මොනවා වෙයිද කියලා. 

MikrokosmosTempat cerita menjadi hidup. Temukan sekarang