Part 14

146 50 2
                                    

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

"Hyung මගේ lyrics ටික හොදයි නේද? "Namjoon කොලේ yoongi ගේ මේසේ උඩ තියන ගමන් ඇහුවා. 

"ම්ම් වරදක් නෑ namjoon අනික ඔයා දන්නවනේ ඔයාගේ lyrics මම කවදාවත් දෙපාරක් ලියන තත්වෙට තිබ්බේ නෑ කියලා. "Yoongi එයාගේ title track එක දිහා බලාගෙන කිව්වා. 

"ඒත් මේ පාර "namjoon අත් දෙකත් ඔලුවේ තියාගෙන මිමිනුවා. 

"දැන් ඒ ගැන හිතන්න එපා., අපි ගිහිල්ලා මේ ටික PD nim ට දෙමු "yoongi එලියට යන ගමන් කිව්වා. 


@bighit office 

"ඔය තියෙන්නේ හොද lyrics ටිකක් මං දන්නවනේ අපේ කොල්ලෝ ටිකගේ වැඩ "pd nim කොලේ අතේ තියාගෙන කතා කලා. 

"මං මේක දැන්ම කියලා තියෙන එක හොදයි "ceo, namjoon සහ yoongi දිහා බලලා කිව්වා. "අපි අලුත් වැඩ පිළිවෙලක් පටන් අරගෙන තියෙනවා, එතැනදී යම් යම් වෙනස්කම් සිදුවේවි. "

"..............................."

"මොනවද සිදුවෙන වෙනස්කම් සර් "suga සැකෙන් ඇහුවා. 

"දැන්ම ඒක කිව්වොත් වැඩක් නැතිවෙනවා suga, අපි ඉදිරියට බලමු "ceo හිනාවකුත් මුණේ රදවාගෙන කිව්වා. 

ඒ වචන ටික ඇහුනා විතරයි, rm සහ suga මුණට මුණ බලාගත්තා. දෙන්නා වචනයක්වත් කිව්වේ නෑ, ඉදිරියට මොනවා වෙයි ද??? 

Studio එකට යන ගමන්. "අපි මේක අනිත් අයට කියමුද hyun "

"අනේ මන්දා, කොහොමත් හැංගුවා කියලා වැඩක් නෑ, manager hyun හරි ඒ ගොල්ලන්ට ඕක කියනවා. "

"ඊට ඉස්සෙල්ලා අපි කියන එක හොදයි "

"ඔව් යමු කට්ටිය කොහෙද කියලා බලමු "

හැමෝම තම තමන්ගේ කටයුතුවල නිරත වෙලා හිටියේ. Rm හැමෝටම පණිවිඩේ යවලා තමන්ගේ studio එකට ගෙන්න ගත්තා. 

"හරි දැන් හැමෝම මේක හොදින් අහගන්න "rm පන්තියට උගන්වන්න ආපු ගුරුවරයෙක් වගේ කට්ටියම දිහා බලලා කතා කරන්න පටන් ගත්තා. 

*හැබැයි ඒක කියපු විදිහට කට්ටියගෙම මුණු වෙනස් වුනා. හොද ආරංචියක්ද? නරක ආරංචියක්ද? 

"අපේ අලුත් සිංදුව අනුමත වුනා. "Rm ට වෙන මුකුත් කියන්න හම්බවුනේ නෑ කට්ටියම කෑගහන්න පටන් ගත්තා. මුලින්ම කෑගැහුවේ jk. Jk දුවගෙන ගිහිල්ලා rm ව බදාගත්තා. ඒක දැකපු අනිත් අයත් එක පිට rm ව බදාගත්තා. 

"අනේ මට හරිම සතුටුයි "jimin ඇස් දෙකේ කඳුළු පුරෝගෙන කිව්වා. කාටද ඉතිං සතුටු නැත්තේ මේ වගේ දෙයක් ඇහුවහම. 

Rm ට හුස්ම ගන්නත් අමාරුයි. ඇයි කට්ටියම inne ඇග උඩ නිසා. "යා එහාට යනවා මට හුස්ම ගන්නත් නෑ, කට්ටියම එකතුවෙලා මාව මරන්නද යන්නේ "අමරුවෙන් හුස්ම ගන්න ගමන් rm කිව්වා. ඒක ඇහුනුගමන් කට්ටිය තව ටිකක් හයියෙන් බදාගත්තා. Rm අමාරුවෙන් ඉන්නබව දැනගත්තු jin "කට්ටියම ආපහු හිටපු තැන්වලට යන්න "කියලා අණ කලා. නැත්නම් ඉතිං මෙයාලව පාලනය කරන්න බැහැනේ. Jin ඉන්න නිසා හොදයි. 

"තව දෙයක් තියෙනවා "suga කතාකරන්න පටන්ගත්තා. මෙච්චරවෙලා හති ඇරඇර හිටපු අය ඒක පැත්තකින් තියලා suga දිහාවට හැරුනා. 

"මේක අපි දැන ගත්තේ අද, pd nim කිව්වා ඉදිරියට අලුත් වෙනසක් වෙයි කියලා., ඒත් ඒ මොකද්ද කියලනම් අපි දෙන්නට කිව්වේ නෑ "

නැවතත් නොසන්සුන් කාරී බවක්.... 

"අනේ දෙයියනේ හොද ආරංචියක් වෙන්න "tae අත් දෙකත් එකට එකතු කරගෙන යාඥයා කරන්න පටන් ගත්තා. 

"ඕගොල්ලෝ බලාපොරොත්තු කඩ කර ගන්න එපා. අපි කොහොම හරි මෙතනින් ගොඩයනවා. Jh දැඩි විශ්වාසයකින් කිව්වා. 

ඔව් ඒ හැම දෑසකම තිබ්බේ බලාපොරොත්තුවේ සලකුණක්. 


🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

To be continue..... 


MikrokosmosWhere stories live. Discover now