අපි යාළුවෝ ඇතිකරගන්න,ඇතිකරගන්න,බැඳීම් ඇතිවෙනවා.ඒ බැඳීම් ටික ටික ශක්තිමත් වෙනවා.කාලයක් යද්දි,අපිට ගැළවිලා යන්න බැටරිතරමටම ඒවා ශක්තිමත් වෙනවා.එහෙම වුණාම,ඒ බැඳීම් වෙනත් බැඳීම් බවට පත් වෙන්නෙ කාටවත්ම නොදැනෙන්න.ඒත් කවදහරි ඒවා කැඩිලා යද්දි දැනෙන වේදනාව දරාගන්න වෙන්නෙත් අපිටමයි
Heyy anne..මොකද පරක්කු වුණේ මෝඩියේ..? අපි බය වුණා හොඳටම..ඔහෙව කවුරුහරි kidnap කරලා කියලා...
ආහ්..bus එක miss වුණා බං..කෝ shen..?
එයා ගියා උඹ ඇයි පරක්කු කියලා බලන්න...එකඅතකට දන්න කෙනෙක්නම් උඹව උස්සන්නෙ නෑ...ආහ්..අර එන්නෙ shen කියනකොටම..
ආහ්..hey..anne..phone එකත් off..තව ටිකෙන් අපි පැමිණිලි කරනවා..නැද්ද jenie..?
ඔව්..මේකි කොච්චර කිව්වත් phone එක on එකේ තියාගන්නෙ නෑනෙ..
ආහ්..sorry බං...ඕයි බඩගිනියි..
උඹට බඩක්ද යකූ තියෙන්නෙ..ඕකෙ හිඟන්නෙක් ඉන්නවද කියල බලහන් මුලින්ම...😮
සිරාකතාව shen...
අනේ ඕයි..අද මං ගානෙ..යමන් කන්න..
ආහ්..එහෙනම් එකෙන්ම..නැද්ද shen...?😏
ඔව් ඔව්...😋
උඹලත් මාවම කන්න ඇවිත් යමන් දැන්වත්...😌
මේ තුන්දෙනා චූටි කාලෙමයි යාළුවෝ වුණේ.එයාලා එක school එකේ නොවුණත්,ගොඩක් වෙලාවට එකතුවෙලා සෙල්ලම් කළා.මොකද පවුල්වල අයත් දන්න නිසා trips එහෙමත් ගියේ එකට.මොකද්දෝ වාසනාවකට ඒ තුන්දෙනා ආයෙත් එකම college එකේදි meet වුණා.ඒ නිසා එයාලා තවත් close වුණා.හැමදේම කළේ එකට.එක අම්මගෙ දරුවො වගේ තමයි හැසිරුණේ.තුන්දෙනාගෙන් එක්කෙනෙක් නැතිවුණොත් කොහෙවත්ම යන්නෙ නෑ
මේ ඒක නෙවෙයි..තව වැඩිකාලයක් නෑ..අපිට college එකෙන් out වෙන්න..
හ්ම්ම්..ඔව්..ඒ මට කෙල්ලෙක් හොයලා දෙනවකෝ..😒
ඇයි මේ anne ඉන්නෙ..
YOU ARE READING
Time is never waiting for us🕛🍁🌿
Short StoryThe time is never waiting for us🕛Don't be late✋ because it's always hurting you and getting your things of value😌so trust yourself and control yourself😇keep it on your mind . . . අපි බැඳීම්වලින් කාලයක් තිස්සෙ ආදරෙන් කැපවීමෙන් හදන බැම්මක් කැඩිලා...