❤❤❤❤❤❤❤
"Jin hyung"
"මොකද බය වෙලා වගේ, ජිමින් ආවද?"
"මොකක්ද ඔය උඩින් ඇහෙන සද්දේ..?"
ජින් අයියා කියවගෙන කියවගෙන යනවා... අර අහිංසකයෝ මොනා කියන්නද කියල හිතා ගන්න බැරුව කල්පනා කරනවා..
"ජිමින් ආවා.."කොහොමහරි namjoon වචන ගලපගත්තා...
"ම්.. ආවද?...ලෝක පුදුමයක්..."
"එතකොට උඩ තට්ටුවට මීයෝ ඇවිත්ද?...ඔච්චර සද්දේ..."
"නෑ...hyung ඒ අපේ ජිමිනයි,ටේයි වෙන්න ඇති..."
පව් namjoon බයේ jin ගෙන් බැනුම් අහන්න වෙයි කියල පොඩි එවුන් ටික හරියට බලාගත්තේ නැති හින්දා..."ඈ... උන් දෙන්න අල්ලන සෙල්ලම්වත් කරනවද?.."
"ඉන්නකෝ මං ගිහින් බලන්න.."
"හරි hyung ඔයා යන්න"...
Jin පඩිපෙල නැගගෙන උඩට ගියා...
ජිමිනා බුම්මගෙන හිටපු විදිහට ටේගේ බෙල්ල ගලවලද දන්නේ නෑ... දැන් jin hyungගේ බෙල්ලටත් බුදු සරණයි.namjoon ට කරගන්න දෙයක් නෑ... මෙතන මිනී මැරුමක් වෙයිද දන්නේ නෑනේ...
"ජිමිනා"...
"ටේ.."
Jin කාමරේ දොර ලගට ගිහින් දෙන්නට කතා කරත් ඇතුලෙන් බක බක ගාලා හිනාවෙන සද්දෙයි, බඩුමුට්ටු පෙල්ලෙන සද්දෙයි නම් ඇහෙනවා....
KAMU SEDANG MEMBACA
❤Dream Lovers❤ || BTS [Completed]
Fiksi Penggemarᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...