Chapter 10

632 104 84
                                    

❤️❤️❤️❤️❤️❤️❤️
(Jimin pov)

මායි , ටේයි අස්සට යද්දි vet කෑ ගහගෙන අපි දිහාට ආවා....එයානම් බලු පැටව්න්ට හරි ආසයි වගේ .....

වෙට් කෑගහපු විදියට එයාගේ ඇසිස්ටන්ට් කියල හිතන්න පුළුවන් කෙල්ලට බිබී හිටපු එකත් හිරවෙලා...
පව් අප්පා....

එයා කැහැකැහැ අපි දිහාට හැරුනා....ආාා...මෙයාද?..... මෙයා මෙතනද වැඩ කරන්නේ?.....මං වගේම එයත් පුදුම වෙලා කියල මට එයා මං දිහා බලාගෙන ඉදපු විදහෙන් තේරුනා....එයා ඒ විදියට ඉද්දි හරිම කියුට්නේ...

"මේ ටැනීද?..."අයියෝ මෙයා ටැනීව අදුරගෙනද?...ඒ කියන්නේ මෙයා අපිවත් දන්නවද?...

හොද වෙලාවට ටේ, මේ ටැනී නෙවෙයි කිව්වේ නැත්තං ඔක්කොම ඉවරයි....

ටිකකින් වෙට් කතා කරපු නිසා එයා ඇරුන් හිටපු කටත් වහගෙන වෙට් ගාවට ගියා....

එයා වැඩ කරද්දි බලං ඉන්න ආස හිතෙනවා....මට මෙයාව දැන් උස්සන් යන්න තියෙනවනම්... ඒත් එහෙම කරන්න බෑනේ...

මෙයා මොකද හොරෙන් හොරෙන් මං දිහා බලන්නේ?...ඒත් එකපාරම එයා අහක බලගත්තා... ඇයි ඒ?....

"මෙයා කී දවසක ඉදන් කන්නේ නැද්ද?..."

"ආාා.... unnie මගෙන්ද ඇහුවේ?..."
මෙයා මොන සිහියෙන්ද ඉන්නේ?...පිස්සු කෙල්ල...

අයියෝ එයා රතු වෙලා තක්කාලි ගෙඩියක් වගේ...වෙනදටත් වඩා ලස්සනයිනේ මෙයා අද....මගේ කෙල්ල කෝමත් ලස්සනයි නේ...ආා... ⁣මොකක්ද ජිමින් ඒ හිතුවේ එයා කොහොමද ඔයාගේ කෙල්ල වෙන්නේ...එයාට වෙන කෙනෙක් ඇති...මගේ ඔළුව අස්සේ ඉදන් තවත් ජිමින් කෙනෙක් කෑ ගහනවා....

ආයෙත් මං එයා දිහා බලනවා.... ඒ ඇයි?...
ඒ ඇයි කියල මට එයාගෙන්ම තමා අහන්න වෙන්නේ....
මං එයා ඉන්න දිහාට හෙමින් ඇවිද ගෙන ගියා...එයා ආයෙත් රතු වෙලා...මෙයා හදන්නේ මට පිස්සු හදවන්නද කොහෙද....

"ඔයාට පුළුවන්ද මාත් එක්ක එලියට යන්න එන්න"... මං කෙලින්ම ඇහුවා...

"මං වැඩනේ"....මදෑ අහගත්තා....

මං කොහොමහරි වෙට්ගෙනුත් අහල එයාව එලියට යන්න කැමති කර ගත්තා...

❤Dream Lovers❤ || BTS [Completed]Donde viven las historias. Descúbrelo ahora