Chapter 21

547 89 102
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ජින්ගේ කෑම ටිකට වැඩේ දෙන්න කට්ටියට වැඩි වෙලාවක් ගියේ නෑ.....

"ජින් hyung ගේ අත් ගුනේට ඇස් වහක්, කටවහක් නම් වදින්න එපා...."

"හ්හ..ඔව්...මං උයන්නයි...තොපිලා ගිලින්නයි.....මරු වැඩේ..."

"තරහ ගන්න එපා වයසට යයි..."

"එයා කොහොමත් නාකියිනේ..."

"හෑ...මොකක්ද කුකියෝ කිව්වේ.....මං නාකියි....මේ තරුණ මාව පේනේනේ සී⁣යා කෙනෙක් වගේද...කන්න දෙන්නේ නෑ ආය..."

"අහෝ...මා ප්‍රිය අයියණ්ඩිය.....මට ආහාර නොදී ඉන්න එපා..පව් සිද්ධ වෙයි...."

"ආයෙත් පටන් ගත්තද උබේ වෙසක් නාට්‍ය...."

"මං හිතන්නේ කොහේහරි ඔළුව වැදිලා...නැත්තම් රෑ හීනෙන් බයවෙලා වෙන්න ඇති වයර් මාරු වෙලා තියෙන්නේ..."

"යාාා...අැයි මගේ රාමෙන් එක ඔයා ගත්තේ..."

"ඒක ඉතින් hyung කන්නේ නෑනේ...ඒ හින්දා මං කනවා..."

"අනේ ජින් hyung බලන්නකෝ...මේ කුකී මගේ රාමෙන් එක කනවා..."

"අයියෝ...ටේ...පොඩි එකා වගේ අඩන්නේ නැතුව ඉන්නවකෝ...."

"ඉන්නවා...මං තව එකක් හදල දෙන්නම්..."

"මුං ටික මාව කුස්සියටම කොටු කරලනේ දෙයියනේ...."

කොච්චර ෆනී මස්සිනාලා ටිකක්ද හසාරට හම්බෙලා තියෙන්නේ...ගෙදර වහල උඩයන්න සිංදු කිය කිය,නට නට හිටපු හැම කෙනාගේම හුලං බැස්සා ටික ටික රෑ වෙද්දි...

"අම්මා....තවත් නම් බෑ මහන්සියි"...කියන ගමන් ටේ සෝෆා එකට වැටුනා.....

"බුදාම්මෝ...හුස්ම ගන්න බෑ...මහාන්ත්‍රය උඩඩටම වැටුනා...අම්මේ..."😑😤

"අම්මටසිරි යූන්ගි hyung"....සෝෆා එකේ නිදාගෙන ඉදලා....🤪

මූ යන යන තැන ඉන්නවනේ....

"ඇග උඩ ඉන්න එකා මෙකො වුනත් ඉක්මනට අයින් වෙනවා..."

ටේ ඒ පාර උඩ ගිහිල්ලා නැගිට්ටා....

"උබ ගැන මං පස්සේ බලාගන්නම්...මට දැන් නිදිමතයි..."කියල යූන්ගි ආයෙත් නිදා ගත්තා....වාසනාවට..

❤Dream Lovers❤ || BTS [Completed]Tempat cerita menjadi hidup. Temukan sekarang