❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️"මාව මතකවත් නෑ නේද කට්ටියට...."
"කමක් නෑ මට හරි මතකනේ..."
"අනේ නෑ....unnie මට ඔයාව අමතක නෑ...මං ඔයාව කොහොම අමතක කරන්නද?.."
කියල සුමී ,සූමින් ගේ කරේ එල්ලුනා....ඔව් ඔව් සූමින් තමා ආවේ...
"ආපෝ...බහිනවා...."
සූමින් සැර කලාට පස්සේ සුමී බැස්සා...."කෝ..මට අස්සට එන්න කියන්නෙවත් නැද්ද ...?"
"ආනේ....unnie එන්න එන්න...."කියල සුමී,සූමින්ට අස්සට එන්න ඉඩ දුන්නා...
ගෙදර කවුරු හිටියත් සූමින්ට ඒක පුදුමයක් නම් වුනේ නෑ...මොකද සුමී වුනු හැමදේම සූමින්ට කියලයි තිබ්බේ....
"කෝ හසාරා...."
"එයා උඩ කාමරේ ඉන්නවා..."සුමී කියපු පමාවෙන් සූමින් උඩට දිව්වා...
හසාරගේ කාමරේට ගියාට පස්සේ සූමින්ට දැකගන්න ලැබුනේ හසාරගේ
පුදුමෙන් මහත් වුනු රවුම් ඇස් දෙක....හසාරා සූමින්ව දැක්ක විතරයි ගිහින් බදාගත්තා...
"ආා..ඔයා මාව මිරිකලා මරන්නද හදන්නේ?.."
එහෙම කිව්වම නම් හසාරා,සූමින්ව අතෑරියා....
දෙන්නම ගිහින් ඇද උඩින් වාඩි වුනා....
"ඇත්තටම හසාරා මට සමාවෙන්න ඔයාට hyunjinගෙන් වුනු කරදරවලට.....මම හිතුවේ එයා හොද කෙනෙක් කියල...ඒත් එයා වංචාකාරයෙක්...එයා,ඔයා ගැන අහනකොටත් මං හැමදේම කිව්වේ එයා ගැන විශ්වාස කරල...ඒත් එයා මාව රවට්ටල ....ඔයාට කරදර කෙරුවා.....මං හින්දා තමයි ඔයාට මේ දේවල් වුනේ...I am really sorry ..."😓
"Oh no.... unnie it's ok ඒක ඔයාගේ වැරැද්දක් නෙවේනේ..."
කෙල්ල එහෙම ලිව්වට පස්සේ නම් සූමින් පොඩ්ඩක් හිනා වුනා....
"සොරි පරක්කු වෙලා ආවට....මට වැඩ වැඩියි නේ...ඔයත් නෑනේ....ඒකයි...."
"අපි යංකෝ පහලට..." කියල සූමින්,හසාරගේ අතින් ඇදගෙන පහලට එක්කගෙන ගියා....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
දෙන්නා පහලට යනකොට සුමී උයල ඉවර කරලා....
ŞİMDİ OKUDUĞUN
❤Dream Lovers❤ || BTS [Completed]
Hayran Kurguᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...