Chapter 34

463 77 266
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Church එකේ වැඩ ටික ඉවර වුනාට පස්සේ ජින්,ශනා එක්ක හැමෝම hotel එකට ගියේ wedding party එකට....ජිනුයි,ශනායි පිටත් වෙන්න කලින් කෙල්ලෝ ටිකයි,කොල්ලෝ ටිකයි hotel එකට ආවේ couple එක එනකොට හැමදේම සර්ව සම්පුර්ණ වෙන්න ඕන හින්දා....

"Hall එකනම් මරුනේද....hyung...?.."

"ඕ...ඕ...ජින් hyung කැමති වෙයිනේ...."

"අපේ ජින්  hyung ලොකු වෙලා නේද....hyung...?"

"දැනුත් අඩවන්නද හදන්නේ ජේකේ?..."

"අැයි...බං හාවෝ....උබ හිතුවද ජින් hyung අත දරුවෙක් කියලා..."

"ඔව්...ඉතින් එයත් පොඩි එකා වගේනේ....ජින් hyung ගියාට පස්සේ ඔයාලට තමයි මාව බලාගන්න වෙන්නේ..."

"දැන්...උබ බබා වෙන්න හදනවද?.."

"ඇයි hyungලාමනේ මට පොඩි එකා කියන්නේ.....මං පලි ගන්නව ඒකට..."

"පල පල....රට හාවා.....ජින් hyung ගේ රෙදි බෑග් එකට මූවත් ඔබල යවමු.....එතකොට දරු කමට හදා ගන්නේ නැතෑ..."

"Hyung..."

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ටේෂු...unnie මේ මල් බොකී එක කොතනටද හොද කියන්නකෝ...."

"ආහ්.....ඕක...අර ...අතන තියෙන ටේබල් එකට ගැලපෙනවා....එතනින් තියන්න..."

"ආහ්...හරි...හරි...මං එතන තියන්නම්....."

ටෙයෝ අහිංසක පාටට හිටියට කටනම් ඝාන්ටාරේ වගේ...කතා කරනකොට මුළු හෝල් එකම දෙදරනවා...

ඒ කට සද්දේ නම් කන් කියල දෙයක් තියෙන ඕනම කෙනෙක්ට ඇහෙනවා....හාවන්ගේ කන් තියුණු හින්දා වැඩියෙනුත් අැහෙනවා...

ජේකේට ඕන වුනේ ටෙයෝ එක්ක කතා කරන්න.....එයා හිමීට හිමීට.....ටෙයෝ ටේබල් හද හද හිටපු තැනට ගියා....

"අන්යෝන්ග්...."ජේකේ ටෙයෝගේ පිටිපස්ස ඉදන් කතා කරා....

එකපාරම ටෙයෝ ගැස්සිලා අතේ තිබ්බ  මල්ටිකත් බිමට වැටුනා.....

"Oh...miyane...මං අරන් දෙන්නම්...."

"නෑ..නෑ....jungkook -ssi මං අරගන්නම්..."

දෙන්නම නැමිලා බිමට වැටුනු මල් ටික අහුලන්න ගත්තා.....

ජේකේ බිම තිබ්බ මල් ඇහිලුවට,ඇහැ තිබ්බේ ටෙයෝගේ දිහාට...

❤Dream Lovers❤ || BTS [Completed]Onde histórias criam vida. Descubra agora