Chapter 37

424 78 211
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"උන්නියේ...."

"එන්නකෝ..."

"අනේ....."

"ආහ්

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

"ආහ්....කෝ...ඔයා..."

"ඇයි...බං බෙරිහන් දෙන්නේ..."

"මේ ඔම්ලට් එක මගේ අතින් කර වුනානේ..."

"ඒකටද කෑගැහුවේ....උබට ඔම්ලට් එකක්වත් හදාගන්න බැරිද තාම........මෙහෙට දියන් ඕක....මං හදාගන්නම්....."

"හා...මෙන්න...ගන්න....."

"ටෙයෝ.....මගේ නමට ලියුමක් වගේ එකක් ආවොත් මට ගෙනැල්ලා දෙනවද?.."

"ආාා....උන්නි....ඇයි....හොබි ඔප්පා...ඔයාට ලියුමක් එවනව කිව්වද?.."🌚

"නෑ.....බං වෙන එකක්....ආවොත් ගෙනැල්ලා දියන්..කඩල බලල තිබ්⁣බොත් බෙල්ල ගලවල අතට දෙනව..."

"හරි...හරි....මං බලන්නෑ....ගෙනත් දෙන්නම්..."

"අන්න හොද කෙල්ල....මං යනවා.....පරිස්සමින් හිටාන්...."

"හරි....උන්නි....බායි..."

සුමී.....එලියට බැහැලා ෆාමසිය පැත්තට යන්න ගත්තා....

"අද...රිපෝට් එනව කිව්වේ........ඇත්තටම blood cancer එකක්නම්.....අනේ මං මොනා කරන්නද....."

"හ්හ...මොනා කරන්නද...වෙන දේකට මූණ දෙනව මිසක්...."

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Time passed

"ආා.....උන්නී.....මෙන්න මොකක්ද ලියුමක් වගේ එකක්
ආවා...මං ගෙනාවා......."

ටෙයෝ කෑ ගහගෙන ෆාමසිය අස්සට ආවා.....සුමී ඒ වෙලාවේ හිටියේ බෙහෙත් වගයක් අහුරන ගමන්....

"ආා...ආවද....ඉදාම්....පොඩ්ඩක්......මං මේක ඉවර කරනකම්..."

සුමීට....රිපෝට් බලන්න බයයි වගේ....

❤Dream Lovers❤ || BTS [Completed]Wo Geschichten leben. Entdecke jetzt