Chapter 38

454 83 175
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ඒ බං මාර සෝයි නේ කොන්සට් එක........ලින්ක් එක රිපෝට් වුනේ නෑ හොද වෙලාවට......."

"ඔව් බං දැන්නම් මහ කුරිරු සතුටක් දැනෙනවා මට..."

"ඒ ඇයි බං?.."

"අපි හොරෙන් කොහොමහරි කොන්සට් එක බැලුවානේ..."

"ඒ ජිමින් ඔප්පා ඩමියක් බදන් නැ⁣ටුවනේ..."

"හසාරා..."

"Ooo...."

"මොන සිහියෙද ඉන්නේ....අපි ජිමින් ඔප්පගේ dance එක ගැන කියවනවා....මේකි වෙන ලෝකෙක.."

"ආා...මං.........ජිමින්....මොකක්ද?.."

"යකෝ....මේකි..."

"ඇයි යකෝ...මං මේ ජිමිනගේ dance එකේ රෙදි ගැලෙව්වේ කොහොමද කියල හිතනවා...තොපිලා ඒකට බාධා කරන්න එපා....."

"ඇත්තටම කොහොමද බං ඒ.....මං කම්පියුස් වෙනවනේ..."

"ජිමින් ඔප්පා...රෙදි ගලවලා උඩින් යවනවා...."

"හරි....හරි...දැන් ඇති....ගෙදරට ආපු අමුත්තන්ට, ගෙදර අයිතිකාරයෝ කන්න දෙන්න ඕනනේ...බඩගිනියි..."

දැන් සුමීටයි,ටෙයෝටයි හික් ගෑවෙනවා....

"හරි...හරි....මං උයන්නම්...."

ටෙයොයි,සුමියයි බයවෙලා වගේ බලාගෙන හිටපු හින්දා ශනාම ගිහින් උයන්න ගත්තා....

"උන්නී..."

"හ්ම්...."

"ඇයි?.."

"මං exam එක ලිව්වම මට ආයෙත් ලංකාවට යන්න වෙයිනේ...."

"ආහ්...ටෙයෝ.......ඔයා අම්මට කියන්න ඔයා මෙහේ ඉන්න ආසයි කියලා...ඔයාට අපිත් එක්කම ඉන්න පුලුවන්නේ..."

"මං එයාට කී සැරයක් කිව්වද?...එයා මට බල කරනවා එන්නම කියලා......exam ලියන්නත් ඕන නෑ එන්නලු....මං කිව්වා මට exam එක ඕනමයි කියලා....."

"හරි......හරි.....මං, වෙලාවක ඔයාගේ අම්මට කෝල් කරල කියන්නම්කෝ....ඔයාට මෙහෙ ඉන්න දෙන්න කියලා.....හරිද?....දැන් මූණ එල්ලගෙන ඉන්නේ නැතුව හිනා වෙලා ඉන්නවකෝ එ්යි..."

"අනේ මගේ හොද උන්නි...."

ටෙයෝ එහෙම කියන ගමන් සුමීව හග් කරා.....

❤Dream Lovers❤ || BTS [Completed]Where stories live. Discover now