❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Bts dromජින් දැන් දරු පවුල් කාරයෙක් හින්දා එයා ආයෙත් ශනා ගාවට ගියා....
දැන් ආයෙත් ජින් නැති හින්දා යූන්ගිටයි,නාම්ජූන්ටයි තමයි කට්ටියව බලාගන්න වුනේ....දවස පුරාම කට්ටියම පුලුවන් තරම් විකාර නටල නටල .....රන්ඩුවකුත් දාගෙන...ඒක විසදන්න නාම්ජූන්ටත් පවරලා....මාසෙකට කන්න ගෙනාපු කෑම ටික දවස් දෙකකින් ඉවර කරලා තමා කට්ටිටය නිදා ගන්න ගියේ....
හැමෝම නිදා ගත්තට පස්සේ එක්කෙනෙක් හෙමීට නැගිටල කුස්සිය පැත්තට ගියා......
එයා දොර මුල්ලට ගිහින් කාටටද කෝල් එකක් ගත්තා...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Unknown person povදවසම වැඩ.... වැඩ.....නිදහසක් නෑ......හොදටම රෑත් වෙලා......බොසා මාවමයි මරන් කන්න හදන්නේ......අම්මපා ඕකා මේ දැන් මගේ ඉස්සරහට ආවොත් උගෙ බොටුව කඩල ලේ බොනවා මං......කවද කියල ඉවර කරන්නද මේ වැඩ......
මෙච්චර වෙලා බඩුත් පොලවේ ගගහ කෑ ගගහ හිටපු කෙල්ල දැන් අඩනවා...
මං එහෙම පරාජය භාර ගන්නේ නෑ.....අද ගෙදර යන්නේ මේ වැඩ ඉවර කරලමයි.....
එහෙම හිතපු මං ආයෙත් ලැප්ටොප් එකේ මූණ ඔබා ගත්තා......
"ටිංටාාාංං"
ආහ් එ් අස්සේ මේ මගුල කෑ ගහනවා......මුන් දන්නැද්ද මම වැඩ කරන වෙලාවට මට distrub කරාම මට තරහ යනව කියලා......ඉදපන්කෝ මං අද ජාතිය අමතන්න......
එහෙම හිතල මම කොල් එක ආන්සර් කරේ කෝල් කරන්නේ කවුද කියලවත් නොබලමයි......හිතේ තිබ්බ තරහටම කෝල් එක ආන්සර් කරපු ගමන් හැල්මොනීට හාල් ගරන සීන් එකෙන්ම මං පටන් ගත්තා...
DU LIEST GERADE
❤Dream Lovers❤ || BTS [Completed]
Fanfictionᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...