ඇසඟින් බලා [On Going]
" ඔයා ටිකක් වෙනස් , හැබැයි මම ඒ වෙනසට කැමති. ඔයා කොච්චර කාලයක් මගෙන් ඒ ගැන හංගනවද ? " සමහර තැන්වල ජීවිතය අපිව මංමුලා කරනවා. ඔව් මට ඔයාව හමුවුනෙත් ඒ ප්‍රේමයෙන් ආතුර උන තුංමන්සලේ දී. ඔයා මට රිද්දන්නෙ නෑ. හැබැයි ඔයා මාත් එක්ක ජීවත් වෙනව . මට ඒක දැනෙනවා.