MY LovE 🎐 [ Short Storys]
shoRt story k pop වලට අදාල නැති රසවින්දනය උදෙසාත් මන් මේකට කතා දානවා. lgbt කිව්වම අපේ ගොඩාක් අය වැරදි විදිහට වටහාගෙන ඉන්න දෙයක්නේ. ඒක නිසා මම හිතුවා ඒ හා සම්බන්ද කතා ලියන්න. මේ පොත හුගාක් වෙලාවට ඒ සම්බන්දව කතා කරන තැනක්. හැමෝටම විවෘතව කතා කරන්න පුළුවන්... ❤️
Completed
Mature