Dragon Queen~~
හැමදේම අහිමි උන ශක්තිමත් මින් ශා ගෙත් හැමදේම තිබිලත් දුර්වලව හිටපු හ්වසා කියන ගෑනු ලමයි දෙන්නට ජීවිතේ එක තැනක එක ආත්මයක් හා එක ශරීරයක් පමනක් ඉතුරු වෙනව. ඉතින් එයාලගෙ ආත්මයන් මාරු වීම නිසා ඉතුරු උන කෙනා විසින් කොහොම එයාලගෙ අහිමි උන ජීවිතයට හේතුව හොයාගනීවිද. ආදරය එයාට ලැබේවිද... අහබු සිදුවීම නිසා ඇගේ ජීවිතය කෙසේ වේවිද...
Mature