Select All
  • LOST IN අතරමග
    9.4K 1.6K 9

    බූරුවො වගේ කොල්ලෝ හතරක් රෝද හතරක් උඩ නැගලා යන අම්මටසිරි චාරිකාව... 😌❤️ ඒත් ගමනාන්තය වෙනකන් යන්න පුලුවන් වෙයිද.. 💔 නිවාඩූ කාලෙ තමන් කරන්න කියන්න හිටපු දේවල් ඒ විදිහටම කර ගන්න පුලුවන් වෙයිද.. 🙄 ඒ මදිවට මොලේ හැලුන තැනවත් නොදන්න මේ කොල්ලො හතර දෙනා තමන්ට මුහුණ දෙන්න වෙච්ච අලුත් අත්දැකීම් වලට හරියාකාව මුහුණ දෙයිද.. 🤔 එහ...

  • CEO & I
    26.7K 5.5K 36

    මටම ඇයි මෙහෙම වෙන්නෙ😧😧😧. මම ඒ ජොබ් එක කලේ ගොඩක් ආසාවෙන්. දැන් සේරම ඉවරයි. අර CEO කාරය තමයි මාව නැති කලේ😠😠😠. මට ඔය මිනිහව ආයෙ අහුවුණොත්...... මම CEO කාරය කියල හිතාගෙන අතේ තිබුණ බියර් ටින් එක පොලවෙ ගහල ඒක පාගෙගන පාගගෙන ගියා. ඊට පස්සෙ තව Soju ටිකක් තියනවද කියල බැලුව. ඒවත් ඉවරයි. 😕

    Completed  
  • Batty Ones [COMPLETED]
    10.3K 1.6K 20

    අණ්ඩපාල කොල්ලො තුනක්...😁 හැබැයි දක්ෂයො තුනක්❤️ හැබැයි තනිකරම පොඩි එවුන්..😂 තාම ස්කෝලෙ යන පොඩි කෙල්ලො තුනක්... හැබැයි කොල්ලො ටිකට දෙවනි නැති දගයො ටිකක්..😁 ඒ වගේම කාටවත්ම බය නැති වස කෙල්ලො ටිකක් 😉 අහම්බෙකින් හම්බවෙන්නෙ මේ හය... හැබැයි ඉතිම් අණ්ඩපාලයොම හයක් නිසා මොනා වෙයිද කියන්න මට වගකියන්න බෑ.. Story by , Bek ah ...