Stil With You
Loving couples 🙂🙂💜💜💖🙂🙂💖💖💖
bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k stories ( 2020.12.17)
Idol කෙනෙක් තමන්ගේ ලෝකෙට එනකන්ද බලන් ඉන්නේ.. වාසනාව ගැන නම් කියන්න බෑ ඉතින්.. සමහරවිට එන්නත් පුලුවන්.. කිසිම දවසක ලබාගන්න බැරි ආදරයක් වෙනුවෙන් කෙනෙක් වෙනුවෙන් බලා හිදිය ඔයාට හදිසියේම ඒ බලාපොරොත්තු නොවූ ඒ කෙනා තමන්ගේ හැම කතාවකටම මාතෘකාවක් උනොත්.. එහෙනන් මේ ඔයාගේ කතාවයි..🌤️💜️ . . . . Tᕼᙓ ᙖᙓᗩᙀTY Oᖴ ᒪOᐯᙓ IS TᕼᗩT, YOᙀ...