Leya_Makinle
"මේ මේ මල වදකාර හුළං බස්සා අදත් මෙතනද කොහෙද?"
"අන්න මට හුලං බස්සා කිව්වා. මගේ ප්‍රේමයෙන් මුසපත් වුණු හදවත රිදුනා සීදේවි"
"පුදුම මැන්ටල් කේස් එකක් තමයි"
.
.
.
"මට තමුසෙව පේන්න බැහැ" මම කිව්වේ නිතින් කාරයාට රවන ගමන්.
"Same goes for you sweetheart"
"මම තමුසෙක ස්වීට්හාට් නෙවෙයි උරුලෑවෝ. මගේ සීදේවිගෙන් ඈත්වෙලා හිටපං හිපාටු වා" මම කියද්දි අර මෝඩ මොලේ උඩ වාඩිවෙලා ඉන්න පරිප්පුවා හිනා වුනේ ගුලි කාලා වගේ. සිරාවට මූ තෛයිලෝක විජේ පත්‍ර කොළයක්වත් කෑවද දන්නෑ.
.
.
.
"Te Amo, Seraphora"
මෙන්න ඒ පාර මේ කැස්සටුවා මට කුණුහරුපෙන් බනිනවද කොහෙද.