°°Battle Of The Bands°°
Hello guys, මේක තමයි මගේ පළවෙනි ff එක. මගේ කිව්වට මගේ යාළුවොයි මමයි එකතු වෙලා තමා හැදුවේ. අපි හැමෝගෙම අදහස් දාලා තමයි මේ කතාව හැදුවේ. මම හිතනවා මේක කියවන හැමෝම මගේ Ah Sorry... අපේ කතාවට කැමති වෙයි කියලා. හරි දැන් මම කතාව ගැන කියන්නම්. මේ කතාව ගැන කිව්වොත් මේක band ගැන කතාවක්. මේකෙ band 5කට වැඩිය...