𝙏𝙝𝙚 𝙂𝙤𝙡𝙙𝙚𝙣 𝘽𝙞𝙧𝙙 𝙎𝙞𝙜𝙝𝙞𝙣𝙜 𝙊𝙣 𝙎𝙣𝙤𝙬
" තමාගෙ මේ අවසනාවන්ත දෛවයට වග කිව යුත්තෙ තමාගෙ පියාද , නැතිනම් මවද ඔහු තමන්ගෙන්ම ප්රශ්න කරන්නට විය.. " ~ ජින් ගුඅංයාඕ ~ " හැමතිස්සෙම තමන්ගෙ හිස කෙළින් තියාගන්න උත්සහ කරන්න .ඔයා හිස පහත් කරන්න කරන්න ඔයාට වැදෙන ගල් මුල් ප්රමාණය වැඩි වෙනවා මිසක අඩු වෙන්නෙ නැ. අද ඉදන් ඔයාගෙ දෛවය...