🍃CURIOUS LOVE LIFE 🥀
බාදක ගොඩක් මැදින් ගොඩ නැගුනු ලස්සන ආදර කතාවක්..💗 චූට් චූටි රොමෑන්ටික් කෑලි ඒම දාලා තියේ මොනවා උනත් අපේ main character හොට් මොචි බබෙක් නේ...😜 ඊටත් වැඩිය මං මේකේ ප්‍රදාන චරිත වල feelings එලියට ගන්න ගොඩක් උත්සහ කරනවා.. Bts ලාගෙ busy life එක ඒත් එයාල disband උනාට පස්සේ... Normal life එකට අවතීර්න උනාට පස්සේ එයාලට ඕනි දේ...