Dear love (Complete)
2023.03.05
අපුර්ව මිතුදමක් නැවත හමුවිමක් එක් රහසක් හිස් පලදනාවක් මිත්රත්වයවයට මැදිවු ආදරනිය හමුවිමක් (Indelible friendship 2)
ඇය නමින් kimsuhyun . කූඩා කලෙයෙදිම පවුලෙන් ඇතරපු තම හිනය වෙනුවෙන් කැප වෙන තරුනිය . අහම්බෙන් හමුවන මිතුරන් . දගකාරයකුයෙ හිතක් . දෛවය මුන ගස්සවනෙ ඔවුන් . ඇය වෙනුවෙන් තම ජිවිතය පවා කැපකරන ඔහු
ෂෑන් අධිරාජ්‍යයෙ කුමාරිකාව කිසි දිනක තම දෙමාපියන් දැක නොමැති ඇය රජ්‍ය කෙරෙහි ඇති බල තන්හාව අසිමිත සොහොයුරු ප්‍රෙම මෙන්ම ඔහු හැර යන ඇය මිත්‍රත්වය වෙනුවෙන් සිදු කරන පරිත්‍යාගය කිසිවක් නොදන්නා අරම්භයකින් ගලා යන කෙටි කතාවක්
"ඔයා ලොබයි joon " "ඔම්මා හිතන්නෙ මම තාම පොඩියි කියලා . මම ලොකුයි නෙද අප්පා " "එයාට තනියම ඉන්න දෙන්න joonhi "