___සකුරා___
දෙමි මහද නුඹට දෙන්න මල් දෝතක් මට මේ අවසන් හෝරාවේ සරසන්න මා හනික හිස් පලදනාවෙන් පෙම් කරමි නුඹට අන් හැමටම වඩා මා යනු ඔබයි මේ හද සදා ඔබ නමටයි තවත් මෙවැනිම දිනෙක හමුවෙමු මේ ගස යටම ඔබේ රුව දැකගන්න මේ හිත පෙරුම් පුරයි සමුදෙන්න ඉතින් මට ආදරෙයි මං ඔබට පුංචි සකුරා මල 🥀 ...