Select All
  • 🚫The Fault🚫 [COMPLETED]
    31.5K 6.4K 18

    🚫සමහර වැරදි හරියට ඉරිතලපු වීදුරු වගේ... මොන තරම් උත්සාහ කලත් ඒවා මුල් තත්වෙට ගන්න අපිට බෑ... 🚫 Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා ⚠️️

    Completed   Mature
  • JUST ONE DAY 🍂 || KSJ || SHORT FF ( Completed )
    2.6K 653 2

    කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහෑ... වැරදි වෙන්නේ මිනිස්සු අතින්... ඒත් ඒ වැරැද්ද ආයේ හරි ගස්සන්න බැරි තරම් වැරැද්දක් නම්... ?... 🥀 ආදරෙයි කියලා වචනෙන් නොකිව්ව ආදර කතාවක්... !! HaruMan ( Just One Day ) 🍂 Start Date 📅 : 2021.10.25 Published Date 📅 : 2021.10.31 KimSeokJin FanFiction BTS #JustFanFiction

    Completed  
  • විලම්භීතගම || Completed
    2.2K 489 10

    ආතබූත පුරයෙහි විලම්භීතගම නම් එක්තරා ග්‍රාමයක් විය.. සශ්‍රීකත්වයෙන් පිරිපුන් විලම්භීත ග්‍රාමයෙහි ගම්මුලාදෑනී තෙමේ කිම් නම්ජුන් ය.. මෙය වූ කලී එකී විලම්භීත ගම්වැස්සන්ගේ පට්ටන්තරයයි..... 🚫Fan Fiction only 🚫 ⚠️️Don't copy ⚠️️

    Completed   Mature