||Evil Angel||Jimin ff||Ongoing||
''ඔම්මා...'' එයා දිගටම මගේ පපුවට තුරුලු වෙලා අඩන්න ගත්තා.. මට දැනුනේ මහ දුකක්.. කාවවත් ගනණ් නොගෙන කූල් එකේ ඉන්න ජිමින්ගේ පිටිපස්සේ මෙහෙම චරිතයකුත් තියනව කියලා මන් කියටවත් හිතුවේ නැ.. ඒත් මගේ දුක බයකට පෙරලුනේ වැඩිවෙලාවක් යන්න කලින්ම එයා හයියෙන් හුස්ම ගන්න පටන් ගත්ත නිසා.. ''ජි..ජිමින්..මොකද මේ?'' මගේ ඇස්වලින් බයටම කදු...