ՏTᗩY ᖴOᖇᗴᐯᗴᖇ🥀💔
තනිකම පට්ටයි... අපි කියන්නෙ එහෙම... ඒත් ජීවිතේ සමහර තැන් තනියම ගෙවාගන්න හරි අමාරුයි... ඉතින් ඒ හිත් නපුරු වෙනවා... වැටෙනවා,රැවටෙනවා,විඳවනවා... තනියම... එහෙම තනිවුනු හදවත් ආදරේට හරි ලෝබයි... කොච්චර නපුරු වුනත්... ආදරේට පැලෙන්න ආදරේ කරයි... ඒත්... හැමදේම වෙනස් වෙන්න තත්පරයක් වුනත් ඇති....... තනිවුනු නපුරු හිතක් එක්ක සදහ...