Select All
  • ඇය යන්න ගියා මැකිලා.. ( Short Story )
    80 9 1

    " ආදරය මනින ලද්දේ වසර ගණනාවකින් නොව ආදරය කරන්නා හා බෙදා ගන්නා මොහොතකිනි.."

  • 𝑴𝒚 𝑴𝒐𝒐𝒏 𝑷𝒓𝒊𝒏𝒄𝒆
    34 4 1

    " Mr.Kim මේ තමයි ඔයාගෙ අලුත් සෙකට්‍රි.. " " සෙ.සෙකට්‍රි.. හෑහ්.. මේ මොකද්ද මේ උනේ.. සෙකට්‍රි.. මං මොකුත් හරියට දන්නෙත් නෑහ් " " මට ඔයාව අමතක කරන්න ඕනි.. ඒත් මං මොකද කරන්නෙ.. මං කොච්චර උත්සාහ කලත් මගෙ හිත යන්නෙ ඔයා ගාවටමයි " " ඔප්පා ඔ.ඔයා යු.යුවී ඔ.න්නිට කැමති ද.. " " අවුරුදු හතක් තිස්සෙ මං එයාට ආදරේ කලා.. " " ඩොක්ටර්...

  • Finally the beginning
    33 4 1

    An ending is a new beginning ( අවසානයක අලුත් ආරම්භය ) #Short Story ___________________________________________ Rank 2024/06/04 #කෙටිකතා - 05 #ශ්‍රීලංකා - 20 2024/06/05 #කෙටිකතා - 03

  • JOON
    215 28 1

    ජූන් කියන්නෙ ෆාර්සි භාෂාවෙන්, පෙම්වතා කියන වචනය. ඒකේ තේරුම "ආදරණීය" කියන එක.❤️

    Completed  
  • A Loving Heart
    252 32 2

    ඔබේ නම.. මගෙ හදවත තුළ.. සටහන් කළ දින.. හද ගැස්ම .. ඔබ නමින් විය.. දිගහැරුම.. ❤️

    Completed  
  • Snow Flower
    127 27 1

    Did you see the snow ? Like your eyes... Bright mistletoes up above us , It's just you and me.. I Love You.. ❤

  • Dream Princess And Moon
    184 29 1

    රෑ අහසේ තරුවක් සේ... නිල් දෑසේ පැතුමන් දී... හිනැහෙන්න බැල්මන්.. හෙලා මා දිහා... Kim Seok Jin ❤️

  • Park Sa Ra
    100 27 1

    මගෙ පවුල නැවත හමු වූවා... ❤

  • You Have Only One Thing To Do
    166 33 1

    සිහින තිර රෙදි මත මල් පුබුදමු..❤

  • I Still Remember The First Day I Met You
    175 21 1

    ස්නැකී ... මගෙ ආදරේ.. මට හම්බුණ සැර ම දගකාර කටකාර ආදරණීය හදවතක් තියෙන මගෙ ආදරේ.. Kim Taehyung ❤

  • සිහින විජිතය ( Complete )
    1.6K 309 15

    අජුස්සි.. ඔයාලගෙ මොලේ මටත් වඩා විකාර වෙලා... නැත්තම් ඔයාලට මගෙ වයස මතක නැද්ද.. අවුරුදු හතළිහක මනුස්සයෙක් ට දහ අටක කෙනෙක් ව මැරි කරන්න කියන්නේ.. එයා මගෙ දරුවෙක් වගේ.. ඒ වුණත් ඒ ඉන්නෙ ඔයාගෙ දරුවෙක් නෙවෙයි.. ඕනි ද... කාලා බලන්න.. ඒවා රසයි... ගොඩක් අය කියනවා ඉදුණ ම ගොඩක් රසයි කියලා.. ඒත් මේවා මෙහෙම තමා මට නම් රස.. ...

  • I Fell In Love With Her Sister
    175 26 1

    සද අහිංසකයි... ඊට වැඩිය.. ඔබ අහිංසකයි.. ❤

  • He Is My Painkiller ( Complete )
    6.5K 510 22

    තේෂූ.. මගෙ ආදරේ.. මගෙ අම්මා වගෙ ම මගෙ තාත්තා.. තේෂාන් සචින්ද විජේරත්න ... Wijerathna Industries එකේ බාල පුතා.. තාත්තා කියන විදිහට නොසන්සාලයෙක් , අම්මා කියන විදිහට දගකාරයෙක් අයියා කියන විදිහට හුරතලෙක්.. මගෙ විදිහට බෙහෙතක්.. He is My Painkiller in my life..

    Completed  
  • Haffy Geeth Day
    885 259 21

    " ඔයාලා කාටවත් මාව මතක නෑ " From : Tutu To : geethma16

    Completed  
  • I Want Your Love
    209 35 1

    මා දිගු කලක සිට.. සොයමින් සිටි දේ.. මා හට හමුවිය... මා ඔබට ආදරෙයි.. පාර්ක් ජිමින් ❤️

  • My Boy Girl
    240 30 1

    මා කොතනින් ඇරඹුවත්.. එය අවසන් වූයේ ඔබ ළගින් ම ය.. ❤ ජියොන් ජන්ග්කුක්

  • Agreement (Complete )
    7.4K 1.4K 28

    " ඔම්මා.. ඔයාට පස්සේ මං එනකම් කෙනෙක් බලන් ඉන්නවා... " " ඔම්මව මගෙන් වෙන් කරපු කෙනාගෙ දුව " " මං එනකම් බලන් ඉන්න එපා ජී වොන් " " මොනා ද එතන තියෙන්නෙ ඇයි Black Shark එහෙම කරේ... " " මේ දෙන්නා කවදා වෙනකම් මෙහෙම ජිවත් වෙයි ද.. " " තමුසෙට කිව්වෙ මාව අල්ලන්න එපා කියලා.. " " මගෙ treatment ඉවර වුණාට පස්සෙ කොහොමත්...

  • This Is Not A Marriage ( Completed )
    7.2K 1.1K 15

    " ඔප්පා මොනා ද කියන්නේ... " " හ්‍යුන් මොකද්ද මේ අහ්.. " " This is not a marriage .... ඔප්පා..." " No.. never.. This is a marriage ... this is your marriage..."

    Completed  
  • The Bonds Between Heart (Short Story )
    175 34 1

    ඇයට මා හා එක් විය හැකි ද...

  • Heart Obsessed With Love ( Short Story )
    257 45 1

    පිපාසයෙන් පිරුණු මගෙ ඇස්.. ඔබ කැඳවා ඇත.. ආදරයේ මාවත ඔබව කැඳවා ඇත ...

  • I Have Something To Tell You ( Short Story )
    173 30 1

    මේ තමයි අපෙ ආදර කතාව.. නොකියා හිතේ හංගගෙන ඉදපු ආදරේ..

  • Oppa Loves Me ( Short Story )
    234 39 1

    මට හම්බුණ හොද තෑග්ග ඔප්පා ❤️

  • My Teacher Girlfriend (Short Story )
    338 54 1

    ආදරයෙන් පිපාසිත වූ මගෙ සිත.. පිපාසයෙන් මුදවා ගන්නට.. ඇය මා හා එක් වෙවී.. ඒ ආදරය.. මතු යම් දිනෙක.. ❤️

  • After Your Loved One Leaves ( Short Story )
    178 35 1

    ඔබ හමුවන තෙක් බලා හිදිමි...

  • You Are My Sunshine ( Short Story )
    150 40 1

    මගෙ උන්මාදය ඔබේ මිතුදම ලබා ගැනීමයි..❤

  • Playful Encounter (Completed)
    6.7K 1.2K 18

    අද...ඔව්.. අද මං එයාට ඇත්තම කියනවා...ඔව්. ආයේ බොරු කියන්නෑ.. යා ... මාව අතඅරිනවා... එයා ඇයි ආවෙ නැත්තේ...ආහ්... ජින්ශී හොද උනාට ජින් නරකයි.. අපි divorce වෙමු..

    Completed  
  • No Time For Love ( Short Story )
    466 56 1

    අපෙ ආදරේ වෙනුවෙන්...❤️

    Completed  
  • I Made You Mine ( Short Story )
    614 87 1

    අප හැම දිනක ම මුණ ගැසුණා.. ඒ හැම මොහොතක ම.. අප එකට සිටියා.. කුකි.. ❤️ මම ඔබේ හදවතේ.. ඔබ මගෙ හදවතේ.. සෑම මොහොතක් ම ගත කළා.. ඔබේ නම නිතර ම මගෙ තොල් වල රැදුණා.. දුමී.. ❤️

    Completed  
  • My Madness in Because of You
    1.4K 260 14

    මගේ හදවතට ආදරයක් පෙන්වන්න... ඔබේ ආදරය නිසා මේ ලෝකය මට අමතකයි... __________________________________________ Started day - 2021/12/27 Completed day - ................... __________________________________________ #3 kimline - 2022/12/06 #5 armyff - 2022/12/06 #2 kimline - 2022/12/10 #4 kimline - 1k reads ( 2023/01/06 )

  • THAT KID IS MY GIRLFRIEND (Completed)
    38K 7K 81

    එයා පොඩි ළමයෙක්... මං... මං...මොනා ද මේ හිතන්නේ... අහ්... එයා.... ඇයි එයා එච්චර චූටි... මං.. මං එයාට... ආදරේ කරනව ද... ඒත්... එයා පොඩි ළමයෙක්.. මං එහෙම කරා ට කමක් නැද්ද.. එයා.. මට කැමති ද.. එතකොට ..... හිතේ තියෙන්නේ මොකද්ද... එයත් මෙයාට කැමති ද.. මං මොකද කරන්නේ... මං එයාට ආදරෙයි...

    Completed