❤️ FOREVER REMEMBER ME ❤️ 🌺 [ COMPLETED ] 🌺
❤️ A LOVE FOUND BY CHANCE . THE WONDER THAT CHANGED THE LIVES OF BOTH OF THEM. ❤️
❤️ A LOVE FOUND BY CHANCE . THE WONDER THAT CHANGED THE LIVES OF BOTH OF THEM. ❤️
එදා ගුවන් යානයේ තමාට එහා අසුනේ ඇයට සමුවූ මිතුරා ඇගේ මුළු ජීවිතයම වෙනස් කරනවා..ඇය කිසිවිටකත් නොසිතූ ලෙස ඒ සිටියේ ඇය මුලු ජීවිත කාලයේම බලාපොරොත්තුවෙන් සිටි ආදරයයි.... කිසිදා නොසිතූ ලෙස ඔහු ආදරේ කරන්න පටන් අරන්..තම සොයුරන් හය දෙනාත් සමග බෙදා ගත් ජීවිතේ සතුට දැන් වෙන කෙනෙක් ලඟ නතර වෙලා.. ඔහු ඇයට ආදරේ කරන්න පටන් අරන්...
"මිනිස්සු හරි කුහකයි.. එයාලා ආදරෙ කරන්නෙ ලස්සන දේවල් වලට විතරයි.. ඇයි එයාලට බැරි හැමෝටම එකම වගේ ආදරෙ කරන්න..." Fan Fiction only 💕 ⚠️️කොපි කරන්න එපා⚠️️
ͲᎻᎬ ℒ⌾Ꮙℰ 💕 ℬႮℒℒℰᝨ එකමත් එක අඳුරු රාත්‍රියක, පාලු පාරකදී අහම්බෙන් වගේ කිම් යේරින්ට මුණගැහෙනවා ජොන් ජොන්ග්කුක්ව. ඉතින් මේ අහම්බය කිම් යේරින්ගෙයි, ජොන් ජොන්ග්කුක්ගෙයි ජීවිත කොයි තරම් දුරට වෙනස් කරයි ද? ₃₁.₀₅.₂₀₁₉
ආදරණීය සරෝ... කුමාවෝ... මගෙ පොරොන්දුව ඉෂ්ඨ කරාට... මම මගේ අවසාන මොහොතෙත් දැක්කෙ ඔයාව.. ඔය ඇස් දෙක.. හරි පරිස්සමට මම මගේ චෙරි මල මේ පපුවෙ හංග ගත්තා... ආපහු චෙරි මලක් දකින වාරයක් පාසා මට ඔයාව මතක් වෙයි... අපේ මතක ආපහු මගෙ මතකයට ඒවී.. අන්න එදාට මම ලෝකය පීරගෙන හරි ඔයාව හොයාගෙන එනවා.. එතකම් පරිස්සමට ඉන්න... සරන්ග්හේ... මේ...
Don't Copy My work 🚫 Kim seokjin comedy romance fight jealous marrieg life crazy 2021/09/11
මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊
jjk ff 《《 කොපි කිරීමෙන් හෝ වෙනත් සමාජ ජාල වල පලකිරීමෙන් වලකින්න.》》
ඔයාගෙ තාත්තට වෙන ගෑනු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා දැනගත්තොත් කොහොම වෙයිද...... ඒකත් ඔයාගෙ boyfriendගෙ අම්මත් එක්ක.... ඒක දැනගන්න ඔයාගෙ boyfriend ඔයාට වෛර කරන්න, ඔයාගෙන් පලිගන්න පටන් ගත්තොත්....... හුදෙක් fan fiction එකක් පමණි. Idolsලගේ ඇත්ත චරිත මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා