Select All
  • SEPALIKA | COMPLETED
    10.5M 602K 179

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • The Lucky Army Girl 💜️ ( Completed ✔️)
    30.9K 4.4K 17

    අපි හැමෝම හීන දකින්නේ BTS ලාව හම්බවෙලා එයාලා එක්ක කතා කරන්නනේ..මේ කතාව ඒ හීනය හැබෑකරගත්ත LUCKY ARMY GIRL කෙනෙක් ගැනයි. මෙයා කවදාවත් හිතුවේ නෑ එයාට මේ වගේ අවස්ථාවක් හම්බවෙයි කියලා..මේක කියවද්දි අපිටත් ඒ වගේ chance එකක් ලැබුනා නම් කියලා හිතෙයි🤭 මේක මම ලියන පළවෙනි ff එක..මගේ හිතේ මැවිච්ච දෙයක්😊 මම හිතනවා ඔයාලා enjoy කර...

    Completed  
  • The Lucky Army Girl Pt. 2 💜️
    52.5K 7.4K 31

    මිනිස්සුන්ගේ ජීවිතවලට වෙන්නෙම එයාලා හීනෙකින්වත් හිතන්නේ නැති දේවල්.. එයා කවදාවත් හිතුවේ නෑ එයාගේ ජීවිතේ BTS නිසා උඩු යටිකුරු වෙයි කියලා.. මුළු ජීවිතයම BTS කරගත් ඇයට අන්තිමට මොන වගේ ඉරණමක් අත් වේවිද? ඇගේ ජීවිතේට වාසනාව වගේම අවාසනාවත් ගලා එයිද? 💜️💜️💜️