Yes or No 🖤💫 [KTH] ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
කෙනෙක් ගෙ හිනාවක් නිසා, නොදැනුවත්ව හරි ආදරයක් තව හිතක ඇති වෙන්න පුලුවන්ද ? ඒකත් ආදරය කියන සම්පූර්ණ මාතෘකාව ගැනම කිසියම්වත් උනන්දුවක් නැති කෙනෙක්ට. I never believed in love until I saw your smile. I'm not interested in the subject of love until you appear in my life. I wish I could tell you how I feel about you. BUT...