💃💃 බච්චී.....💃💃💃 ( Romance ongoing )
💜️ මිනිස්සු මිනියක් ඉස්සරහා අඬන්නෙ තමන් ගැන කියව කියව මිසක් ඔයා කොහොමද සොහොනට වෙලා තනියම ඉන්නෙ කියලා නෙවෙයි... 💜️ ආදරේ කරන්න හදිස්සි වෙන්නම ඕනෙද... මම තවම yizhan ගෙන් ආදරය ඉගෙනගන්නවා..... 💜️ මම බච්චී ..........

පෙර ආත්මයේදී අහිමි වූ ආදරයක්... ආධ්‍යාත්මික මුතු වල ශක්තියෙන් නැවත හිමි වේවිද? ❤️ • No mature content • No shipping content ⚠️️කතෘ අවසරයකින් තොරව මෙහි ඇති කොටස් උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්ය. ⚠️️
මතුපිටන් විතරක් බලලා කිසි දෙයක් තීරණ කරන්න බෑ. ඒ පේනවට වඩා අභ්‍යන්තරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්. කිසි හෙවිල්ලක් නැතුව හදිස්සි තීරණ ගත්තොත් පසුතැවිලි වෙන්න සිදුවන ඉඩ කඩ වැඩී. Yizhan ff 30/09/2021 - 05/11/2021