🌼 තහනම් නගරයේ සැඟවුනු කුසුම 🌼
ireshaseuwandi
- Leituras 5,970
- Votos 824
- Capítulos 29
"දෙෙවය හරි පුදුමයි නේද.....හ්යොංනිම් ?"
"ඔබතුමා කුමක්ද අදහස් කරන්නෙ?"
"අනී...මා සිතුවේ ......මා පහත් පන්තියේ උප බිසවකගේ පුතෙකු වෙලත් ඔබ රාජකීය අගබිසවගේ පුතු වෙලත් ....අප අද සිටින තත්වයන් ගැන.එ් ගැන ඔබට පුදුමයක් නැද්ද? "
⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪
"මම අක්කණ්ඩිට බොහෝ නපුරැකම් කලානෙ.ඔය අත්වල තිබෙන තුවාල කැලැල් ! එ්වා අැති වුනෙත් මා නිසානෙ."
"අහ්! ඉතිං...සහෝදරයන් වුනාම එහෙම තමයි.ඔබතුමා සිතන්නේ මේ දේශයේ සියලුම සහෝදර සහෝදරියන් රණ්ඩු නොවී....තරහ නොවී සිටිනවා කියාද?"
"එ් වුනත්...අප දෙදෙනා අතර සිදු වූ දේවල් ඊට වෙනස්නෙ."
⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪⚪
"අගබිසව , මා මහත් සේ අැලුම් කරන එ් තරැණිය...ඔබේ පරිවාර සේවිකාවක් බව දැනගත්තා.සිතනවා එබැවින් .....ඉදිරියේදි අැයත් සමග කටයුතු කිරීම ඔබට පහසු වේය කියා."
"ර...රජතුමනි ...."
"අැය පිළිසිඳගෙන ! එබැවින් වහාම අැගේ පත්වීමේ උත්සවය ඔබ අතින් සංවි