Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚜𝚝𝚘𝚛𝚢.....🎀 Sweet memories of teenage LOVE 💘 [Sinhala]
𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚜𝚝𝚘𝚛𝚢.....🎀 Sweet memories of teenage LOVE 💘 [Sinhala]
අහුඹුවක් වගේ මුනගැහෙන අය අහඹුවක් වගේම ගෙවිලා යනවා... ©T-hyungkook
ඔයාලට මේ ලෝකේ ඉද්දිම එහා ලෝකය දකින්න පුලුවන් උනොත් ..මන් කියන්නෙ 😌මරනෙන් පස්සෙ අපි යන ලෝකය.. මොකද කියන්නෙ😌💔 කොච්චර භයානක වුනත් කරලා බලනවද?
මන් හදවතින්ම ආදරේ කරපු එයා මාව මේ ලෝකෙ තනිකරලදාල ගියාම ආයෙ වෙන කෙනෙක්ගෙ වෙන්න මන් හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒත් මන් දන්නෙත් නැතුව තව කෙනෙක් මගෙ ජීවිතේට ඇවිල්ල අදුරු වෙලා තිබ්බ මගේ ජීවිතෙ එලිය කලේ හද නැතුවට තරු අහස ලස්සන කරනව වගේ. ටික ටික මගේ ජීවිතේම එලිය කරන හද🌙 වෙන්න එයාට පුලුවන් වෙනකොට මටත් මගෙ පලවෙනි ආදරේ මාව තනිකරල...
තම පවුලට වුනු අසාධාරනයත්... පියා අහිමිවීමත්.. තනිකමට හුරුවීමත් සමග... වෛරයෙන් හා ක්‍රෝධයෙන් දිවිගෙවන ඔහු... ඇයට ලං වන්නේ පලි ගැනීමට හා... තම පහත් ආශාවන් සපුරා ගැනීමට.... නොහිතූ ලෙස ඇය වෙතම ඔහුගේ සෙනෙහස ඇදී ගියද... තම මවට අවනතවීමට ඔහුට සිදුවිය... පියාගේ ආදරය අහිමි වූ දරුවෙක්... එයට මුල් වු අයගෙන් පලි ගන්නේ... තම හිතේ ඇ...