Select All
  • 🥟🥟 D̥U̥M̥P̥L̥I̥N̥G̥ 🥟🥟....... zhanyi fan fiction ...... ongoing .......
    29.4K 7.5K 27

    තුහින මල් පිනි වැටෙන සීතලම එක් දිනක.... තුන් හිතම පැටලුනා ලා පාට සිනහවක... මල් අතර සැරිසරන ඒ බැල්ම එකවරෙක...... ලිහිල් කෙරුවා වගේ හිතේ බැමි එකින් එක.......❤ D̥U̥M̥P̥L̥I̥N̥G̥.......................zhanyi fan fiction ...... ❤💚💛

  • 🧚🧚 Tᕼᗴ ᖴᗩIᖇY Tᗩᒪᗴ 🧚🧚... yizhan fan fiction ....complete ✔
    98.1K 18.5K 42

    නන්නාදුන රටක නොදන්න මිනිස්සු අතරෙ සංසාරේ පුරුදුයි කියලා හිතෙන ඇස් දෙකක් දැක්කහම.......හ්ම්ම්ම්ම්........ඒත් ....... ඉතින් ........ හිමි කරගන්න තරම් වාසනාවක් නැතිවේවි .......... 💚💚 ......................................................................................... එතකොට මට මේ දැනෙන්නේ........නෑ.......එහෙම වෙන්න...

  • Awaraya
    33K 3.2K 22

    Love.......

  • Xiao Zhan ( සිංහල Version )
    4.3K 563 8

    Wang Yibo ට ආදරය කරන්නේ කවුද ? Xiao Zhan ද? නැත්නම් වෙන කෙනෙක්ද?.. ⚠️ මෙය boy love කතාවකි. අකැමැති නම් කියවන්න එපා. ⚠️ Untamed Fanfiction. ⚠️ Zhanyi ⚠️ මගෙ හිතේ ඇදුණු කතාවක් පමණි.

    Completed  
  • මගේ business marriage එක
    63.7K 12K 87

    විසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සමග සටන් කරාවී. අනෙකා වෙනුවෙන් සටන් වදිවී. තමන් වෙනුවෙන් සටන් වදිවී. අවස...

    Completed  
  • ✅ 𝕯𝖊𝖆𝖗 𝕾𝖚𝖇𝖘𝖙𝖎𝖙𝖚𝖙𝖊 [𝑬𝒏𝒈𝒍𝒊𝒔𝒉 𝑽𝒆𝒓𝒔𝒊𝒐𝒏]
    140K 11.1K 52

    𝕯𝖊𝖆𝖗 𝕾𝖚𝖇𝖘𝖙𝖎𝖙𝖚𝖙𝖊 (𝐘𝐈𝐙𝐇𝐀𝐍) [COMPLETED] There are people who say that in this vast world each person is born with a pair, some would use the term "Clone" others "A twin born from another mother", that most people on this earth do not arrive alone but to the other extreme from the planet or perhaps str...

    Completed   Mature
  • Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )
    8.4K 2K 10

    මා උමතුවෙන් මෙන් පෙම් කළ නුඹව මට අත් හැරිය හැකිද 🥺💚❤️

    Completed  
  • Endless Love 💚❤️✨️ (Short Story)
    300 49 1

    සැබෑ ආදරකතාවක නිශ්චිත අවසානයක් නොමැත, ඇත්තේ අලුතින් පටන් ගැන්මක් පමණි. 💚♥️

    Completed   Mature
  • ❤️❤️හදවත❤️❤️ (Complete )
    2.7K 473 6

    හදවත ට❤️ දැනෙන හැම හැහීමක්ම තේරුම් ගන්න පුලුවන්ද ?හදවතත් අකීකරුකම් කරන්න හදනවා නේද ? පුංච්ම පුංච් කතාවක් කොටස් 6ක් පමනයි...❤️❤️❤️

  • නිමක් නොවෙන නිහඬ සිතුවිලි
    547 60 4

    පාලූ සිතකට දැනෙනා හැගුම්..වචන වලට පෙරලීමක්..

  • 🍁 මා නෙතු ඔබ සොයයි ..🍁(Short Story )
    408 68 1

    නිහඬ ...නොවැසෙන ආදරයක්...

  • 🦄🦄 සිහිනයකට පෙම් බැදි මා..🦄🦄( Complete )
    1.5K 291 6

    🦄❤️දකින සිහිනයක් තුල ඇවිද යන්නට ඇත්නම්..සිහිනයකට පෙම් බදින්නට හැකි නම්..(කොට්ටස් 6)(complete )

  • 🎯🔥💥 දගකාර ආදරවන්තයන්ගේ ආදර අන්දරය 🎯🔥💥(complete )
    14K 3.1K 26

    දගකාර තරුණ හිත් ඇතුලේ නලියනා...හිතුවාක්කාර ආදරයක් ❤️❤️❤️🎯🎯💥🔥

  • Kiddnap ☠️👿💚❤ (Short story )
    517 117 1

    ආදරේ හරි සුන්දයි❤❤💚💚❤💚

  • Yizhan ❤💚
    1.6K 354 8

    🎶🎧💚❤🎶🎶🎧💚❤💚❤🍸🍸🍸

  • ❤💚 හුස්මක් දුරින්💚❤ ( Complete )
    5.7K 1.4K 15

    හුස්මක් තරමට දැනෙන ආදරේ ❤💚 ලය පුරා ගත් හුස්ම ඇතුලේ ආදරේ උතුරා දොරේ ගලයි..විටෙක හිනාවෙන..විටෙක තරහා වෙන..ඒ කොඩුකාර සිත් වල දලු දා වැඩෙන ආදරේ හරි ආදරනීයයි..හුස්මක් තරමට දැනෙන ආදරේ විදින්න ඔබට ආරාධනා කර මම හුස්මක් ගන්නැතුව ටයිප් කරන ආදරනිය H.P 🖊️🖋️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️

  • Meet your sunshine 🌞🌞 Complete
    19.9K 4.2K 38

    🌞🌄🌞🌄🌞🌄🌞🌄🌞🌄🌞🌄🌄🌞🌄🌞🌄🌞🌄 complete

  • 𝕊𝚒𝚕𝚎𝚗𝚝 𝔽𝚊𝚒𝚝𝚑💞 ✔️
    79.5K 12.9K 42

    ගැහෙන හදවතක නිහඬ හිමිකරු💞 ʸⁱᶻʰᵃⁿ ඔවුන් හැඳින සිටියේ නැහැ.... ඒත් ආත්මයන් ඔවුන්ව හැඳුනුවා.... ඔවුන් ආදරය කරේ නැහැ.... ඒත් හදවත් එකිනෙකා වෙත ගැහෙන්නට වුනා.... එක් අයෙක්ට එක් අයෙක් උවමනා උනේ නැහැ.... ඒත් ඔහුට යන්නට දෙන්නට බැරිවුනා.... එකිනෙකා වෙතට වදන් හුවමාරු කරගැනීමට නොහැකි වුවත් හදවත් දෙකක් අතර ආත්මීය ප්‍රේමයක නිහඬ ආ...

    Completed   Mature
  • 💚I NEVER HATE YOU❤️ ( Yizhan ) Onhold
    7.8K 1.3K 22

    දෙආකාරයකට ජීවිතය ගත කරන තරුණයන් දෙදෙනෙක් ...... ඔවුන්ගේ හමුවීම ඔවුනට කෙසේ බලපායිද ?

  • The Red Thread (YiZhan Ff) ✔️✔️
    28.5K 6K 23

    මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්‍රාමා එකක් බලනවා වගේ කියලා හිතාගෙන කියවන්නකෝ 😊)

    Completed  
  • 🟢🔴 .Conflict of love and acceptance 🟢ආදරය සහා පලිගැනීමේ ගැටුම🔴 (Complete )
    14.2K 3K 20

    පලිගැනිම ඉලක්කය කොට ගත් ජීවිතයක් ......උනු ආසාධරනය හමුවේ වැලපෙනා අහිංසක හිතක්.....පලිගැනීමද ...ආදරයද.....😡😡 පුපුරනා හදවතක්....අසධාරනය හමුවේ.ගැහෙනා හදවතක්...... පලිගැනීම ආදරයක් වේවිද.... එවන් හිතකට ආදරය කිරීමට හැකි වේවිද... මාත් තාමා ඒ ප්‍රශ්න වලට උත්තර හොයන ගමන්..එකතු වෙන්න මාත් එක්ක..මං ඔයාලගේ ආදනීය...H.P🖊️

  • 🕊 Flying Without Wings 🕊( Complete )
    9.6K 2.5K 20

    🕊 🕊🕊💖💖අසාමාන්තර ලෝක දෙකක ආදරයක්...ටුටු ගේ ලෝකය...🌎 🕊🕊🕊💖💖💖

  • ප්‍රේමය නම්❤💚 (short story 7..complete )
    4.2K 1K 7

    ප්‍රේමය ඔබට භාරයි හුස්ම තරමට...ජිවිතේ විදපු වේදනාව...තුරන් උයේ නුඹේ මුව දුටු විටයි..මහන්සි ය ...තුරන් වන්නේ නුඹේ සිනහව දුටු විටයි...ප්‍රේමය හරි අපුරුයි....ප්‍රේමය නම්💚❤ වචනයේ විස්සතර කල නොහැකි වචන යක්❤💚

  • Close To You | YZ ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
    9.3K 2.1K 10

    Short Chaptets !! - ℭ𝔬𝔪𝔭𝔩𝔢𝔱𝔢𝔡 The Day I finished - 01/05/2022 Sri Lanka's First Short chapter Yizhan Fanfiction 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐅𝐨𝐫𝐞𝐯𝐞𝐫 𝐓𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫 𝑾𝒓𝒊𝒕𝒕𝒆𝒏 𝒃𝒚 𝓓⇝

    Completed   Mature
  • My un seen Lover(YizhanShortff✔️🔚)
    5.2K 815 6

    Romance , Fantasy

    Completed   Mature
  • The Lord of Weito-(YizhanFF✔️🔚)
    52.8K 11.4K 56

    වසර 2500 කට පෙර අපිට එක්වීමට නොහැකි වූවත් නැවතත් අප මේ සසර ගමන තුළ හමු වී ඇත.. වෙයිටෝ දිව්‍යරාජයා( Green Lord )සහ රෝස් දිව්‍යරාජයා ( red rose king ) ගේ වික්‍රමාන්විතයන් අතරින් ගලා යන ප්‍රේමාන්විතය...

    Completed   Mature
  • ❤💚 YIZHAN BEGINNING 💚❤ ( Ongoing )
    3.4K 802 19

    ආදරයට .. සම්මතද අසම්මතද කියා දෙයක් නැත, ආදරයට ... වයස් පරතරයක් ද නැත, ආදරයට ... ගැහැණු පිරිමි භේදයක් ද නැත, ආදරය ඇතිවන්නේ හදවත් දෙකක් අතර මිස පුද්ගලයාගේ කුලමල ,ජාතිභේද , ලිංගිකත්වය ,හෝ වයස අනුව නොවේ, මන් මේ කියවන සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ආදරයට ආදරය කරන්න. ආදරයකට බලපෑම් කරන්න යන්න එපා.....💚❤

  • Untouched love(completed)
    1.6K 337 2

    ස්පර්ශයක් වත් නැතුව ආදරේ කරන්න මං ඉගෙනගත්තෙ ඔයාගෙන්

    Completed  
  • 𝕱𝖆𝖐𝖊 𝕭𝖔𝖞𝖋𝖗𝖎𝖊𝖓𝖉.........❤️💚(completed )
    21K 3.9K 14

    අනේ බං මට මගේ කොල්ලව හොයලා දීපන් 😣😣

    Completed  
  • Ever Loving 💚❤(completed )
    1.2K 242 2

    I can't breath without you

    Completed