I'm Sorry 😥 (Complete 💯 ✅)
ඔයා මාව අපායකට ඇදලා දැම්මා නේද තාත්තේ....🥺අම්මා නැති උන දවසේ ඉඳන් ඔයා කළේ බිස්නස් පස්සේ යන එක විතරයි මාවත් ඔයාගේ බිස්නස් ඉත්තෙක් කරා නේ තාත්තේ....මන් ඉල්ලුවේ ඔයාගේ ආදරේ විතරයි....ඒත් ඔයා.....💥💔" හේ හේ 18+ ටිකක් තියේ ඉතින්....👀