can you be mine...(jungkook ff)~onhold~
•This is not a ship storie. Boy X girl ff. 🥀කවුරුත් නැතුව තනිවුන තරුනියක්. 🥀හිතුව නැති වෙලාවක හිතුව නැති විදිහට ජීවිතයට ආව අවස්ථාවක්. 🥀එතනදි මුනගැසුනු අමුත්තෝ දෙදෙනෙක්. 🥀ඉතින් ඒ හමුවන අමුත්තෝ දෙදෙනා කවුද? 🥀ඒ දෙදෙනා නිසා ඇයගේ ජීවිතේ වෙනස් වෙන්නෙ කොහොමද , ඒ කෙනා ඇයගේ ජීවිතේ හැමදාම රැඳිවිද?