🔞 අම්බලම(NoN.FF-Ongoing)
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
අතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...
රළු දෙඅත'තර ගැවසෙමී නුඹෙ ආලේ තරමත් දන්නෙමී මුදු වදන් දෙන්නෙමී නුඹ අහිංසක බව දන්නෙමී _කොල පාට ඇස්_ තුරුල්ලේ සඟවමී නුඹව කාටත් නොමදෙමී රැකගමී තුටු කරනෙමී නුඹ මගෙම බව සපථ කරනෙමී _රත්තරන් ඇස්_
අසීමාන්තික අව්‍යාජ ප්‍රේමයක් වේද එය ලෞඛික නිවනක්ම වනු ඇත, එවන් ප්‍රේමයක් ලග කාලයද නවතිනු ඇත, එවන් ප්‍රේමයක් කාලයද පරදනු ඇත... Category :Bl, Gay love story #Based On A True Story #Sinhala #100% real story (Except - Names) ❤️❤️❤️❤️ Written by Yugan Sandesh_
වසර තිහක් පමණ පැවතියා වූ ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරදී ඇතිවන බැඳීම හේතුවෙන් සිංහල තරුණයෙකු හා දමිළ තරුණයෙකු අනතුරට පත්වෙයි. එම පත්වන්නා වූ අනතුර කායික නොවූවද මානසිකව සහ නීත්‍යානුකූලව ඔවුනට වද දෙයි. ප්‍රේමයක් දක්වා දුර දිග නොගියද අතර සහෝදර බැඳීමකින්ද නතර නොවූ එය කුමක්දැයි සොයාගැනීමටත් පෙර එම සම්බන්ධය නිමා වේ. මුලාවට ප...
අසාමාන්‍ය හැසීරීම් රටාවකින් යුක්ත ඩිටෙක්ටිව් කෙනෙක් සහ අහින්සක පිරිමි ලමයෙක් වටා ගෙතුන අත්භූත සිදුවීම් දාමයක්.... කුතුහලය පිරුනු ආදරනීය කතාවක්... දරුනු කැප කිරීමක්... බලමු අවසානයක් ......... ✍️✍️✍️✍️✍️
🥀කුමරූ මාගෙ පැතුම් පිරූ හීනෙ හිතට භාවනාව වාගෙ ඔබේ සෙනෙහේ 🥀 Short bl story
[COMPLETED] ඔට්ටුයි මේ ලෝකෙ හොඳම යාලුවා ඉන්නෙ නිම්නට...😌 මං වැරදියි කියලා ඔයාට හිතෙනව නම්.... ඒකෙ තේරුම ඔයා ගොඩක් වාසනාවන්තයි...😌 එතකොට මේ මොකක්ද...? මේක මිහිදුමක වෙලුනු නිම්නයක් ගැන කතාවක්...😌 All rights reserved.
[COMPLETED] ඔබ ගැවසෙන මා සිත අවිනීතයි 😌 අවනත නැති නෙතටද අවිවේකයි.. හුදෙකලාව අවනඩුවක්...? #නුරායු All rights reserved.
Completed ✅ තිරෙන් පිටුපස කතාව අසම්මත පෙමේ සත්‍යම අසම්මත වුන තිරය පිටුපස කතාව 🥲🌈🍑🍌
University එක කියන්නේ ජීවිතේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් කාලයක්.🎁.. ඒක විඳින්න පුළුවන් තැනක්❤️... ප්‍රශ්න, දුක, සතුට හැම දෙයක්ම ලැබෙන එ හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට යන්න ඕන තැනක්💐... මට නම් අමතක නොවෙන සිදුවිම් ගොඩක් උන සුන්දර කාලයක්💝... එ ලස්සන ජීවිතේ විඳින්න මට මම නොහිතපු විදිහේ කෙනෙක් හම්බුනා... 💞🙈👻
මතකය සුන්දරයි.. එක දිගට සිහි වෙන... ආදරය විඩාබරයි... නුඹ මගෙ නොවුන කොට... වේදනාව විතරයි... වර්තමානයේ එක පිට... මමම විතරයි... අපි එකට අනාගතේ මැව්ව.... ❤🥺 ඔබ අභියස පමණි මට සැනසීම..... කොතෙකුත් ඇතත් මා වටා සතුට හිමි වූයේ දුකද හිමි වූයේ ඔබ අභියස පමණි ❤
අසහනකාරී සමාජයේ යම් සිදුවීම් හමුවේ වන්දි ගෙවූ ජීවිත වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම රාජකාරිය කරගත් ජීවිත සියල්ලකම එකතුවක්..... Bl story, කරුණාකර අකමැති නම් කියවීමෙන් වලකින්න.....
ආදරේට ආදරෙන් ජිවත් වෙන්න අහිංසක කොල්ලෙක්ගෙයි, ඒ ආදරේට වශී උනත්, ජිවිතේ හරි තීරණයක් නැති කම හින්ද අසරණ වෙච්ච කොල්ලෙක්ගෙයි ජිවිත කතාවක්... සාම්ප්‍රදායික විය යුතු, සාම්ප්‍රදායික විය නොහැකි ඔහුගේ කතාව... ද්වී...
[Completed] කාන්තාරෙක පිපාසෙන් ඉන්න මනුස්සයෙකුට මිරිගුවක් කියන්නෙම අමුතු බලාපොරොත්තුවක්! බොරුවක් උනත්! මටත් උඹ කාන්තාරෙක තියන මිරිගුවක් තනිකරම!
ආදරය අකාලිකය..අතීතයේ තිබුන ආදරයට වඩා වර්තමාන ආදරය වටිනේයෑයි කෙසේ කියම්ද? ආදරය හැගීමක් නම් එය තුල ලින්ග බේදයක් තිබිය හැකිද? ලොකු ලොකු සීන් නෑ කියවලම බලන්න හැම රසයක්ම එකට කැලතුන මික්ස් ෆෘට් ජූස් එකක් වගේ ස්ටෝරියක්
Eden ලංකාව අතැරලා ඕස්ට්‍රේලියාව ට යන්නෙ එයාගෙ ජීවිතේ මුල ඉදන්ම පටන්ගන්න.... Declan Stoneheart කියන්නේ වෘකයෙක්....වෘකමිනිසෙක්..... Eden සහ Declan දෙන්න ඕස්ට්‍රේලියාවෙ Elite Highschool එකේ දී මුනගැහෙන්නෙ නම් කවුරුත් නොහිතපු විදියකටයි... ඒ දෙන්නගේ කතාව පටන් ගන්නේ මෙහෙමයි.... Sup' guys... This is my first Sinhala Book 📖...
මානසට ඉස්කෝලේදි බිම දාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙක පුරාම ඔරවගෙන හිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්. මානස උත්තර දෙන්න බැරි ප්‍රශ්න අහනවා. හිරුන් රහසක් හංඟන්න හදනවා. මේ යන විදිහට වැඩි කල් නොගිහින් මීන...