𝐓𝐡𝐞 𝐄𝐭𝐞𝐫𝐧𝐞𝐥 𝐋𝐨𝐯𝐞♡ [On hold]
"ඒත් මමනම් ආස ඔයාගෙ අහිංසක කමට..... ඔයා කොහොමද ඔච්චර අහිංසක වෙන්නෙ...කොල්ලෙක් වෙලත්..." " එයාගෙ ඔය අහිංසක කම නිසා තමා කවදාහරි නා ගන්නෙත්..." . . . . " අනේ ප්ලීස් මට තනියම ඉන්න දෙන්න...මට කවුරුත් ඕනෙ නෑ......මට ඕනෙ මගෙ හ්‍යොන්ග්ව හොයාගන්න විතරයි....."