Select All
  • 💚Frogotten Love❤(yizhan)
    15.4K 2.8K 27

    ඔයා මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනාට ඔයාගෙ ආදරේ සදහටම අමතක උනොත් 😭💔 ඔයාට මොනවා හිතෙයිද....😖😖 මොනවා කරයිද.....😣😣 ඔයා කෑගහලා අඬයිද....😭😭 ඔයා මට ආදරේ කරේ කියල එයා එක්ක කියයිද....💔💔

  • 💚MY ANGEL PRINCE❤(zhanyi)☑️
    2.3K 382 3

    හැමදාම මගේ හීන වලට ඇවිත් මාව පුදුම කරන කෙනා ඔයාද. මම ඔයාව හැමතැනම හොයනවා.... ඉක්මනට මගේ ලඟට එන්න❤

  • 🄳🄴🅃🄴🅁🄼🄸🄽🄴 (Yizhan)☑️
    3.3K 807 6

    යිබෝ,මම තවදුරටත් ඔයාට ආදරේ කරන්නෑ..💔 ඒත් චාන් මම ඔයාට හැමදාමත් ආදරෙයි .❣️

  • * 𝕷𝖔𝖛𝖊 𝖞𝖔𝖚 𝖋𝖔𝖗𝖊𝖛𝖊𝖗 *☑️
    317 51 1

    කෙවින්..........මට මැරෙන්න දෙන්න... . . . ප්‍රශ්ණ වලින් පැනලා යන එක ඒකට විසඳුම නෙමෙ ශේන්...... ඇත්තම ආදරේකට පුළුවන් මැරෙන්න යන ජීවිතයක් වුනත් බේරගන්න...... මේ ශේන්ගෙත් කෙවින්ගෙත් කතාව

  • 🌻𝙇𝙞𝙡𝙮'𝙨 𝙡𝙤𝙫𝙚🌻(Gl story)☑️
    246 61 2

    මගේ ආදරෙත් හරියට සූරියකාන්ත මල වගේ..ඉර කවදාවත් ලැබෙන්නෙ නෑ කියල දැන දැනත් සූරියකාන්ත මල් ඉර හොයාගෙන හැරෙනවා.මමත් ඒ වගේ. ලැබෙන්නෙ නැති වුනත් මන් එයාට ආදරේ කරනවා.🌻🌻🌻